Adsense | Ezoic

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,313
    11,663
    113
    🤍
    React walin hadapu site ekak thiywa ewatath ganna plwn neda me adsense ehema ?

    wordpress site wlata withrk nemene?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ow. WP wage user friendly nathi hinda mn kiwwe. coding dannwa nm SEO karanna puluwan nm aulkma na
    habai ithin tool ekak wage nm adsense ganna amarui traffic nathuwa.
    Blog ekak karala traffic aran passe tool ekakta convert karana eka thamai godak ikman
    Tools website එකක් කරන්න හිතන් ඉන්නවා adsense ගන්න. එතකොට වැඩේ ලේසි වෙන්නෙ නැති වෙයි ද.
     
    • Like
    Reactions: Psiko

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    SEO කරන්න ඕනෙනම් next.js වලින් වගේ කරන්න. React වගේම තමයි coding
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,313
    11,663
    113
    🤍
    Tools website එකක් කරන්න හිතන් ඉන්නවා adsense ගන්න. එතකොට වැඩේ ලේසි වෙන්නෙ නැති වෙයි ද.
    Nextjs krnna
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Tools website එකක් කරන්න හිතන් ඉන්නවා adsense ගන්න. එතකොට වැඩේ ලේසි වෙන්නෙ නැති වෙයි ද.

    karana kaleta trick ekak thiyenawa lesiyen ads ganna adsense walin . so karana kaleta mata mesge ekak dapan
     
    • Like
    Reactions: Psiko

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Adsense illala reject unu site ekakata Adsense daganna widiyak nedda

    reject wenna reason eka hoya ganna ona..

    domain eke history eka balanna, ee domain eka kalin monata use karada danneth nathi nam samara wita reject wechcha or adsense denne nathi ekakata karapu domain ekak wennth puluwan...

    samara domains thiyenawa adsense run wela traffic exchange wage wiwida reason nisa google ads banned wechcha.... unauthorized file shared wage resons... ehema reject wechcha domain ekak uba ta set unaada danneth naa..

    reason mokak da dannawada? ehema mona reason ekak unath by pass karanna method ekak thiyenawa... eeta kalin wechcha dee comment ekak dapanko...
     
    • Love
    Reactions: Voldemort Bro

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Ezoic wage Ganna nam WordPress eken ahadanna.
    Coding Language eka nam balanne na Adsense or Ezoic.

    Content Human nam & Rich nam Approved!
    Ita passe Wenama SEO Plan ekak hadaganna.

    Gdak ayage Reject wenne

    Low Quality, Niches godaka article eka site ekaka danakota and Content relevant nathi eka.

    Meka approve wela Sathiyai :love2:

    0FGAfo9.png
     
    Last edited:
    • Like
    • Love
    Reactions: allrights and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,313
    11,663
    113
    🤍
    Ezoic wage Ganna nam WordPress eken ahadanna.
    Coding Language eka nam balanne na Adsense or Ezoic.

    Content Human nam & Rich nam Approved!
    Ita passe Wenama SEO Plan ekak hadaganna.

    Gdak ayage Reject wenne

    Low Quality, Niches godaka article eka site ekaka danakota and Content relevant nathi eka.

    Meka approve wela Sathiyai :love2:

    0FGAfo9.png
    meh meke article kiyak wage danna oneda?
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    meh meke article kiyak wage danna oneda?

    NLHOsyV.png

    15k වගේ ChatGPT 4 දාලා හොදට වෙනස් කරලා අතින් Rewrite කරපුවා. :rofl:
    13ක් වගේ මම ම ලියපුවා

    මම ලියපුවා නම් 300 - 600 Words වගේ, ChatGPT 4 ඒවා නම් 2000 Word's වගේ,

    Niche: Travel

    Pages 4:
    About, Contact us, Privacy Policy, Terms and Conditions එක දාන්න ඔයා මොනවා හරි විකුනනවා වගේ නම් වගේ...

    About us එක පුලුවන් නම් Our Story වගේ හැල්ලක් ලියන්න :love::rofl:

    6K3BxDX.png

    Adsense or Ezoic Approve ගන්න Traffic අවශම නැහැ.. Content වැදගත් නම් උන් දෙනවා. අච්චර ට්‍රැෆික් , මෙච්චර ට්‍රැෆික් දෙන්න කියන කථා බොරුවක්. හැබැයි ඔකේ නම් Post 90% Indexed.

    හැබැයි ආටිකල් 10 ටත් Approve වෙන ඒවා තියෙනවා..
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,661
    27,177
    113
    36
    Mirihana
    alis.alberta.ca
    NLHOsyV.png

    15k වගේ ChatGPT 4 දාලා හොදට වෙනස් කරලා අතින් Rewrite කරපුවා. :rofl:
    13ක් වගේ මම ම ලියපුවා

    මම ලියපුවා නම් 300 - 600 Words වගේ, ChatGPT 4 ඒවා නම් 2000 Word's වගේ,

    Niche: Travel

    Pages 4:
    About, Contact us, Privacy Policy, Terms and Conditions එක දාන්න ඔයා මොනවා හරි විකුනනවා වගේ නම් වගේ...

    About us එක පුලුවන් නම් Our Story වගේ හැල්ලක් ලියන්න :love::rofl:

    6K3BxDX.png

    Adsense or Ezoic Approve ගන්න Traffic අවශම නැහැ.. Content වැදගත් නම් උන් දෙනවා. අච්චර ට්‍රැෆික් , මෙච්චර ට්‍රැෆික් දෙන්න කියන කථා බොරුවක්. හැබැයි ඔකේ නම් Post 90% Indexed.

    හැබැයි ආටිකල් 10 ටත් Approve වෙන ඒවා තියෙනවා..
    domain eka barndnew ekakda ban?>
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    747
    93
    Ezoic wage Ganna nam WordPress eken ahadanna.
    Coding Language eka nam balanne na Adsense or Ezoic.

    Content Human nam & Rich nam Approved!
    Ita passe Wenama SEO Plan ekak hadaganna.

    Gdak ayage Reject wenne

    Low Quality, Niches godaka article eka site ekaka danakota and Content relevant nathi eka.

    Meka approve wela Sathiyai :love2:

    0FGAfo9.png
    Blogger walata barida?
     
    • Like
    Reactions: Psiko