Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Adsense gana danaganna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) https://adwords.google.com එකට ගිහින් ටූල්ස් වල KeywordPlanner ekata yanna.

ඔය ඇරෝ එකෙන් පෙන්නන එකට ගිහින් මම පෙන්නල තියෙන විදියට ෆිල්ටර් කරගන්න.(ඒක මම ෆිල්ටර් කරන සිස්ටම් එක.එක එක අය එක එක විදියට කරනවා.)

මම ෆිල්ටර් කරන්නෙ මෙහමයි

පලවැනි නම්බර් එකේ තියෙන කොටුවේ අපිට ඔනෙ සීඩ් කීවර්ඩ් එක එන්ටර් කරන්න ඔනේ.

දෙවැනි නම්බර් එකේ තියෙන කොටුවේ අපිට ඔනෙ ටාගට් කරන රටවල් .මේකට මම නම් දාන්නේ USA විතරයි.ඔයාට ඔනේ නම් තව countries දා ගන්න. ඇඩ්සෙන්ස් කරනවනම් USA සර්ච් වොලුයුම් එක තමා වැදගත්.

Keywords ෆිල්ටර් එකේ මම නම් හොයන්නේ 1000 වඩා search volume එකක් තියෙන Keywords.එක නිස ෆිල්ටර් එකට මම 999 දානව.1000 නොදා 999 දාන්නේ මටsearch volume එක 1000 තියෙන keywords ටික ඔනෙ නිසා.අපි 1000 දැම්මොත් 1000ට වඩා වැඩි ඒව එන්නේ.කරලම බලන්න එතකොට තේරෙයි.තව එකක් මම හොයන්නේ High competition keywords(KeywordPlanner eke).එ මොකද කීවොත් මේක Adwords එකෙ advertiserslata හදපු එකක්නේ. High competition කියන්නෙ හොදට අඩ්ස් තියෙනව කොටින්ම කීවොත්.

PS: නමුත් අපි තොර ගන්න Keywords වල difficulty එක වෙනම Analyze කරනව.ඒකට එක එක ටූල්ස් use කරනවා.එකේ competition එකයි මෙකෙ High competition එකයි දෙකක්.

ඊට පස්සේ ඒවි මෙහෙම රිසල්ට් ටිකක්.

ඒකෙන් keywords ideas කියන tab එකට ගියම ඔයාට රිලේටඩ් keywords පේනවා.ඕනේ නම් මම හදපු වගේ keywords group එකක් හදලා ඇඩ් කර ගන්න ඔය කැමති keywords.නැතිනම් ඔය keywords ඔක්කොම download කරලා Market Samurai OR ඒ වගේ keywords වල competition analyze කරන ටූල් එකකින් keywords rank කරන්න තියෙන difficulty එක analyze කර ගන්න.ඊට පස්සේ difficulty එක 30 අඩු ඒව ටික select කරගෙන rank කරන්න.

තෙරෙන්නේ නැති තැනක් තියෙනවනම් අහන්න.මගේ දැනුමට අනුව ඇත්තම කීවා.නමුත් මම නම් Keyword planner use කරන්නෙ හරිම අඩුවෙන්.නෑ වගේම තමා.

in my keyword researches i use scrapebox,Market Samurai or Long Tail Pro.mokada mewath keyword planner eken keywords gannawa.(scrapebox nam ne.eken ganne google suggestions)

High pay karana ewa macho keywordplanner eken cpc balapan.uda screebshots wala athi.

2) Go with WP

3) it depends on your keywords and how you are going to drive traffic

4) Perfect On page seo

keyword density eka 2+ word phrases wala 2% wada article wala epa.over optimize kaloth google penalty wadinawa.

thawa godak thiyenawa machan type karannath amarui.help ekak one nam ahapan.danna widiyata kiyala dennam

[QUOTE="rukshan86, post: 16856227, member: 84993"] 1) [URL]https://adwords.google.com[/URL] එකට ගිහින් ටූල්ස් වල KeywordPlanner ekata yanna. ඔය ඇරෝ එකෙන් පෙන්නන එකට ගිහින් මම පෙන්නල තියෙන විදියට ෆිල්ටර් කරගන්න.(ඒක මම ෆිල්ටර් කරන සිස්ටම් එක.එක එක අය එක එක විදියට කරනවා.) [IMG]http://i.imgur.com/rRbXcci.png[/IMG] මම ෆිල්ටර් කරන්නෙ මෙහමයි [IMG]http://i.imgur.com/zpwqBBf.png[/IMG] පලවැනි නම්බර් එකේ තියෙන කොටුවේ අපිට ඔනෙ සීඩ් කීවර්ඩ් එක එන්ටර් කරන්න ඔනේ.:yes: දෙවැනි නම්බර් එකේ තියෙන කොටුවේ අපිට ඔනෙ ටාගට් කරන රටවල් :D.මේකට මම නම් දාන්නේ USA විතරයි.ඔයාට ඔනේ නම් තව countries දා ගන්න.:) ඇඩ්සෙන්ස් කරනවනම් USA සර්ච් වොලුයුම් එක තමා වැදගත්. Keywords ෆිල්ටර් එකේ මම නම් හොයන්නේ 1000 වඩා search volume එකක් තියෙන Keywords.එක නිස ෆිල්ටර් එකට මම 999 දානව.1000 නොදා 999 දාන්නේ මටsearch volume එක 1000 තියෙන keywords ටික ඔනෙ නිසා.අපි 1000 දැම්මොත් 1000ට වඩා වැඩි ඒව එන්නේ.කරලම බලන්න එතකොට තේරෙයි.තව එකක් මම හොයන්නේ High competition keywords(KeywordPlanner eke).එ මොකද කීවොත් මේක Adwords එකෙ advertiserslata හදපු එකක්නේ. High competition කියන්නෙ හොදට අඩ්ස් තියෙනව කොටින්ම කීවොත්. [SIZE=2][COLOR=Red]PS: [COLOR=Orange]නමුත් අපි තොර ගන්න Keywords වල difficulty එක වෙනම Analyze කරනව.ඒකට එක එක ටූල්ස් use කරනවා.එකේ competition එකයි මෙකෙ High competition එකයි දෙකක්.[/COLOR][/COLOR][/SIZE] ඊට පස්සේ ඒවි මෙහෙම රිසල්ට් ටිකක්. [IMG]http://i.imgur.com/AUbyGf2.png[/IMG] ඒකෙන් keywords ideas කියන tab එකට ගියම ඔයාට රිලේටඩ් keywords පේනවා.ඕනේ නම් මම හදපු වගේ keywords group එකක් හදලා ඇඩ් කර ගන්න ඔය කැමති keywords.නැතිනම් ඔය keywords ඔක්කොම download කරලා Market Samurai OR ඒ වගේ keywords වල competition analyze කරන ටූල් එකකින් keywords rank කරන්න තියෙන difficulty එක analyze කර ගන්න.ඊට පස්සේ difficulty එක 30 අඩු ඒව ටික select කරගෙන rank කරන්න. තෙරෙන්නේ නැති තැනක් තියෙනවනම් අහන්න.මගේ දැනුමට අනුව ඇත්තම කීවා.නමුත් මම නම් Keyword planner use කරන්නෙ හරිම අඩුවෙන්.නෑ වගේම තමා.:no: in my keyword researches i use scrapebox,Market Samurai or Long Tail Pro.mokada mewath keyword planner eken keywords gannawa.(scrapebox nam ne.eken ganne google suggestions) :yes: High pay karana ewa macho keywordplanner eken cpc balapan.uda screebshots wala athi. 2) Go with WP 3) it depends on your keywords and how you are going to drive traffic :yes: 4) Perfect On page seo ;) keyword density eka 2+ word phrases wala 2% wada article wala epa.over optimize kaloth google penalty wadinawa. thawa godak thiyenawa machan type karannath amarui.help ekak one nam ahapan.danna widiyata kiyala dennam :yes: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom