Health කැටගරි WebSite 1k හදල Adsense apply කරා.
Valuable inventory: Scraped content කියල කියනවා .දැන් දෙපාරක්ම ආර්ටිකල් ටික plagiarism check කරලා අයෙත් apply කරා. එත් හරිගියේ නැArticle 20ක් විතර ලියාගන්න හොද Content Writer කෙනෙක් 1ක් කියපල්ලකෝ. IWriter දැන් register වෙන්න දෙන්නේ නැ
![]()
මචං දැන් හෙල්ත් කැටගරි එකට හැමෝටම ඇඩ්සෙන්ස් දෙන්නෙ නෑ.ඒ ලිපි ලියන්න සුදුසුකම් තියන කෙනෙක් වෙන්න ඕන. ඩොක්ටර්ස්ල් වගේ අය වෙන්න ඕන ඒක උන්ට සහතික කරන්න ඕන සීන් එකක් තියනවා පොඩ්ඩක් හොයල බලපන්.
මචංලා,අලුතෙං හැදුවේ. බිස්නස් එකටමයි. පොඩ්ඩක් බලල කමෙන්ට් තියෙනවනං දීපල්ල
www.sunsrilanka.com
මචංලා,අලුතෙං හැදුවේ. බිස්නස් එකටමයි. පොඩ්ඩක් බලල කමෙන්ට් තියෙනවනං දීපල්ල
www.sunsrilanka.com
machan handcode da ?මචංලා,අලුතෙං හැදුවේ. බිස්නස් එකටමයි. පොඩ්ඩක් බලල කමෙන්ට් තියෙනවනං දීපල්ල
www.sunsrilanka.com
එතකොට මචං උබේ මේ ත්‍රෙඩ්එකේ ඒවා දැන් වැලිඩ් නැද්ද? ෆලෝ කරන්න රෙකමන්ඩ් කරන්න එපාද කාටවත් ?Meka thama follow karana aya innawanam
https://www.youtube.com/c/Nimza/videos
menna meh channel ekata set wenne, eya kiyana okkoma dewala legit, anik aya kawuruth ne recommend karanna puluwan kawuruth ne
එතකොට මචං උබේ මේ ත්‍රෙඩ්එකේ ඒවා දැන් වැලිඩ් නැද්ද? ෆලෝ කරන්න රෙකමන්ඩ් කරන්න එපාද කාටවත් ?