ADSENSE HELP... PLEASE

HunterzForums

Member
Jun 1, 2011
101
10
0
Machanz..

Api Blogger.com eken blog ekak hadagen ekata adsense demmoth (adsense account ekakata register wenne nethuwa) apita ibema adsense account ekak hadenawada? neththn mata kiyanawada kohomada blog ekata adsense account ekak hadaganne kiyala please??
 

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
Ad-sense එකයි Blogger දෙක වෙනස් එකිවෙ blogger එකෙ blog එකක් හැදුවට ad sense දෙනෙ නෑ. :) එකට වෙනම request කරන්න ඔනෙ. ලංකාවෙ කට්ටියට මාස 6ක blog එකක් ඔනෙ Adsense වලට request කරන්න ( බොහො ආසියාවෙ අයට). වෙන විදිහකුත් තියනව ad-sense ගන්න ගැටි. ;)
Adsense වලට සිංහල වලට වඩනෑ. :(
 
Last edited: