බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මගේ සයිට් ඒකේ දැන් මාසයක විතර ඉදන් rectangular අැඩ් පේනව අඩුයි. ඒ් කියන්ෙන Blank Ads විතරයි ඒන්නෙ.(330X280 , 300X250 ETC)

    ඒ් තැන් වලටම අනිත් අැඩ් දෑවම පේනව. ඒ්ව bLANK වෙන්නෙ නෑ

    15$කින් විතර බැස්ස මේක නිසාම.. අනිත් අැඩ් පොඩි නිසා ක්ලික් වෙන්න බලනව අඩුයි

    උදවු කරපල්ලා

    UPDATE 1 - මේ අවුල ඒන්නෙ මන් හිතන්ෙන synchronus අැඩ් කෝඩ් වලට වෙගේ

    Update2 - Asynchronous අැඩ් code දෑවම පේනව දැන්:yes:
     
    Last edited:

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ඔව් මේ ගිය මාසෙ ඉදලා earnings අඩුයි. impressions වෙනදා වගේම තියෙනවා... මමත් ad size වෙනස් කරලා බෑලුවා පොඩි පටිය අයින් කරලා 300x600 එක දෑම්මා වෙනසක් නෑ තවම නම්....පොඩි ad ක්ලික් උනාට අඩු ගනන් ලෑබෙන්නෙ
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ඔව් මේ ගිය මාසෙ ඉදලා earnings අඩුයි. impressions වෙනදා වගේම තියෙනවා... මමත් ad size වෙනස් කරලා බෑලුවා පොඩි පටිය අයින් කරලා 300x600 එක දෑම්මා වෙනසක් නෑ තවම නම්....පොඩි ad ක්ලික් උනාට අඩු ගනන් ලෑබෙන්නෙ

    OW BN gewanawath adui.. mage cn eka ad eka penneth na. his ida witharai penne :baffled: