දැන් උඹ කියන්නෙ අම්මලා තාත්තලගෙ වැරැද්දක් නෑම කියලද?හරි අරකි නැටුවා කියහන්කො,එතකොට උඹට බැරිද ඒකිව අතාරින්න?පොඩි මානසික අවුලක් ලොකු එකක් කරලා,ට්‍රීට් කරපුවහම දැන් කෙල්ලෙක් එන්නත් බය වෙනවනෙ බන් උඹත් එක්ක.යකෝ මිනිහෙක්ගෙ මනස කියන්නෙ සෙල්ලම් කරන්න ඕනෙ දෙයක්ද?එක එකාව අමතක කරන්න,එක එකාව අතාරින්න ට්‍රීට් කරනවද යකෝ?










