Adsense help

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    machnla Wordpress walin hadapu site ekakata adsense ads daanna lesima widiha mokakda? umbala use karana plugins thiyenawada?
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මචන් දැනට පාවිච්චි කරන්නේ මේ plugging දෙක.
    මේක සරලයි.
    easy adsense

    ඊලගට මේක. මාව ආරක්ෂා කරලා දෙන එක.

    Click-Fraud Monitoring plugin එක. මොකද මචන් සමහරු viral එකේ ඇදලා අරිනවා එකම ඇඩ් එකට. ඒක නිසා බේරෙන්න දාලා තියන plugin එක මේක.
    හැබැයි paid මචන්.
    http://www.clickfraud-monitoring.com/
     
    elaz