සම්පත් bank account එක ට internet banking active තියෙන්න ඕනෙද.. HNB කොහොමදSampath
මචන් internet banking active තියෙන්න ඕනෙද? මේවගේ transaction වෙන්නේ කොහොමද.Commercial, Sampath & HNB. ඔය 3ම හොදයි.
kawada wageda bank ekata payment ennecommercial, Sampath mata nam hondama
kawada wageda bank ekata payment enne
thank you මචං for the helps . payment එක ගුගල් එකෙන් transfer කරාට පස්සේ local bank account එකට එන්න දවස් කියක් වගේ යනවද. මේක bank එකෙන් bank එකට වෙනස් වෙනවද.first eka nam tikake parakku wenna puluwan nathnam 3,4 days thama