Questions Monetization help : web articles | website

Panda_jr

Active member
  • Apr 25, 2023
    128
    158
    43
    මේ ගානට 30days requests එන site එකකට add කරන්න පුළුවන් revenue generation methods මොනාද ? Adsense වගේ දැම්මොත් මාසෙට කොච්චර වගේ revenue එකක් එයිද?
    මේක niche news/tool site එකක්. ආතල් එකට කරපු side project එකක්.

    1792633747996.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,493
    1,298
    113
    United States
    image එකේ තියෙන්නෙ requests 208k උනාට unique visitors 19.11k යිනෙ. ඒ ගානට AdSense දැම්මොත් ලොකු ගානක් එන්නෙ නෑ, traffic එන රටවල් අනුව තමයි. tool site එක නිසා niche එකට ගැලපෙන affiliate links හරි direct sponsor කෙනෙක් හරි දැම්මොත් AdSense එකට වඩා හොඳ වෙයි
     
    • Love
    Reactions: Panda_jr

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    128
    158
    43
    Thanks machan. Direct gannawanan cold emails tikak daanna wei ne adala companies wala marketing sections walata. balamuko.