Adsense Karana un warella..

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Sinhala walata Adsense denne koheda ban. pissuda ubata??
    Uba premium membership ganna nam dawasata visit 100,000 paninna ona. paninawada e tharam wath??
    ehema wunama api illanna ona naha. unma apita Adsense denawa. Gossip lanka eke traffic eka kochcharada kiyala balapan dawasata. ethakota terewi ai un sinhalen karalath adsense tiyenne kiyala.
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63

    Pissuda ban unuth mula indan dan hitiye sinhala un kaling thibune dhananjayaweb. e font eka adsense eken allapu nisa noto sans sinhala font ekata maru una. mam thwama e font eka use kare nehe. :no:
     
    Last edited:

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    බෑන් වුනේ සිංහල නිසා නම් ගූග්ලේ ෆොන්ට් දැම්මට වැඩක් වෙන්නේ නැහැ. එකම විසඳුම වෙන ඩොමින් එකකට යන එක හැබය් එකත් ban වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. සමහර විට එකුන්ය්ට එකම ban වෙන්න පුළුවන්.
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    බෑන් වුනේ සිංහල නිසා නම් ගූග්ලේ ෆොන්ට් දැම්මට වැඩක් වෙන්නේ නැහැ. එකම විසඳුම වෙන ඩොමින් එකකට යන එක හැබය් එකත් ban වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. සමහර විට එකුන්ය්ට එකම ban වෙන්න පුළුවන්.

    Sure da notosans sinhala use karata wedak nehe kiyala ?

    menna balanna meka google lage font ekak https://www.google.com/get/noto/#sans-sinh
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,009
    12,539
    113
    Happaaa yllix mam beluwa eka maha jarawak neh ban ads code eka demmama ads waling wehenwa ! eka hariyanne ne

    ඔයා කියන්නේ Layer Ad Tag ඒක ගැන ඒක තමයි Traffic වලට. ගෙවන්නේ. Yllix හොදයි මමත් කරනවා. මේ තියෙන්නේ මගේ Treed ඒක ඕනම් බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1756675