Adsense or Ezoic?

sunil ayya

Active member
  • Jun 18, 2017
    418
    158
    43
    Adsense and Ezoic වලින් මොකක්ඩ හොද එක? වැඩියෙන් ගෙවන්නේ කවුද? I am currently using Adsense.
     
    SajithDilshan

    Junior member
  • Aug 1, 2024
    37
    7
    8
    මගේ සයිට් එකක් තියෙනවා මේ දෙකෙන් මොකක් හරි APPROVE කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ලක්ෂයක් වගේ දැනට Traffic එනවා.
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,550
    1,087
    113
    Android
    Ezoic best for foreign audience. Cause people are giving ads to them. High payments. Better dashboard. Better anylytics.

    For sri lanka use adsense. Local companies giving ads to google.
     
    • Like
    Reactions: sunil ayya

    sunil ayya

    Active member
  • Jun 18, 2017
    418
    158
    43
    Mage thiyenne USA , UK and Europe traffic. Adsense walin giya awrudde $1000 wage monthly awa. But eka paratama drop una since last year august. Dan enne monthly $30 wage. Ekai wena ekak try karala balanna hithuwe
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,770
    31,584
    113
    මගේ සයිට් එකක් තියෙනවා මේ දෙකෙන් මොකක් හරි APPROVE කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ලක්ෂයක් වගේ දැනට Traffic එනවා.
    nich?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,791
    9,483
    113
    Mage thiyenne USA , UK and Europe traffic. Adsense walin giya awrudde $1000 wage monthly awa. But eka paratama drop una since last year august. Dan enne monthly $30 wage. Ekai wena ekak try karala balanna hithuwe
    article site da?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,748
    1
    49,808
    113
    ප*යාගල
    sorry.com
    Mage thiyenne USA , UK and Europe traffic. Adsense walin giya awrudde $1000 wage monthly awa. But eka paratama drop una since last year august. Dan enne monthly $30 wage. Ekai wena ekak try karala balanna hithuwe
    Traffic eka adu nm koka dammath Earnings adui bn.
    Articles Okkoma Wage read karala podi podi update karapan. Internal links add krpn
    Modifiy karapan monwahama hari karala. Aye Up wei
     
    • Like
    Reactions: sunil ayya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,012
    22,420
    113
    Mage thiyenne USA , UK and Europe traffic. Adsense walin giya awrudde $1000 wage monthly awa. But eka paratama drop una since last year august. Dan enne monthly $30 wage. Ekai wena ekak try karala balanna hithuwe
    Traffic වෙනසකුත් නැතුව 1000$ 30$ උනානන් වෙන මොකක් හරි අවුලක් ඇති. ඇඩ් පෙන්නන්නෙ නැද්ද බලපන්. Cache issues මොනව හරි වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: sunil ayya

    sunil ayya

    Active member
  • Jun 18, 2017
    418
    158
    43
    Traffic වෙනසකුත් නැතුව 1000$ 30$ උනානන් වෙන මොකක් හරි අවුලක් ඇති. ඇඩ් පෙන්නන්නෙ නැද්ද බලපන්. Cache issues මොනව හරි වෙන්න පුලුවන්.
    Ads pennanawa.. Cache issues kohomada hoya ganne machan?