මේවාට දන්නේ මොනවද බන් ?? බෑන්ක් එකට විත්ද්‍රව් කර ගන්න හදා ගන්න ඕනේ. චෙක් මගුල් අරන් එපා වෙලා ඉන්නේ.කම්ර්ෂල් HNB නම් හොදයි ගොඩක්.
Bank account එකේ අයිතිකාරයගේ නම දාපන් (බැංකු පොතේ තියෙන නම)
SWIFT code එක google කරලා බලන්න HNB එකේ එක. Commercial නම් පොතේ පිටිපස්සේ ගහලා තියෙනවා.
Account Number එක දාපන් (බැංකු පොතේ තියෙනවා)
ඔය අනෙක් ඒවාට එන්නේ මොනවද බන් ??? usa නම් ද ඒවා ඕනේ වෙන්නේ ?
bump
උබ මගේ හැම එකකටම බුම්ප් එකක් හරි දීල යනවා එල ආහැ බලු කුක්කා මචං Optional ඒවා ඕනේ නෑ මචං
අඩේ එයි නේ ද බන් ෂුවර් එකට??? සල්ලි ටික මම කරලාම නෑ බන් ඩොලර් 2560ක් ද කොහෙද එන්න තියෙන්නේ? බැංකුවෙන් කෙස් එකක්වත් දායිද ??

HNB - HBLILKLX001
COM Bank - CCEYLKLX
ඔව් බං අනිවාර්යෙන් ඉල්ලලා තියෙන ටික හරියට දාන්න බැංකු පොත බලලා.
බැංකු වලින් කේස් දාන්නේ නෑ. සල්ලි බැංකුවට ආවම ගෙදරට ලියුමකුත් එනවා![]()
මේ ප්ලේස්ස්ටෝර් වල ඇඩ්ස් වලින් ආව සල්ලි මචං. දැන් විත්ද්‍රව් එක දාගන්න පුළුවන් වෙලා තියෙනවා බෑන්ක් එකට. කොච්චර දවසක් යනවද එන්න ?
මොකද්ද බන් ඒ ප්ලේඉස්ටෝර් ඇඩ් කතාව

මේ ප්ලේස්ස්ටෝර් වල ඇඩ්ස් වලින් ආව සල්ලි මචං. දැන් විත්ද්‍රව් එක දාගන්න පුළුවන් වෙලා තියෙනවා බෑන්ක් එකට. කොච්චර දවසක් යනවද එන්න ?
Beneficiary Id (optional) එක මොකක්ද ?![]()
Playstore apps වල ඇඩ්ස් වලින් කියලා කිවේ මචං![]()
මේ ප්ලේස්ස්ටෝර් වල ඇඩ්ස් වලින් ආව සල්ලි මචං. දැන් විත්ද්‍රව් එක දාගන්න පුළුවන් වෙලා තියෙනවා බෑන්ක් එකට. කොච්චර දවසක් යනවද එන්න ?
මොකද්ද බන් ඒ ප්ලේඉස්ටෝර් ඇඩ් කතාව
Beneficiary Id (optional) කියන්නේ මොකක්ද බන් ?
Man nam danne ne ban, man deal karanne USA bank account akak 1akka, ake direct danna thiyenne bank name, Account number and routing number mathaka widiyata anithwa optional awa kisi deyak dala ne...

එහෙනම් හිස්ව තියෙලා දාල බලන්නම් නේ බන්. වෙන කොහෙවත් යයිද දන්නේ නෑ.![]()