Adsense එකේ wire transfer වලට දාන්න පුලුවන් ලංකාවෙ බැංකු මොනවද?
T tdapower Well-known member Aug 2, 2006 948 383 63 localhost Jul 28, 2017 #1 Adsense එකේ wire transfer වලට දාන්න පුලුවන් ලංකාවෙ බැංකු මොනවද?
Hora_Nariya Well-known member May 15, 2017 5,846 528 113 Jul 29, 2017 #9 දාන්න පුළුවන් ඕන බැංකුවක් .. HNB Com Bank People s bank NSB BOC SAMPATH bank