Ekatarh itin yanna epayeundial lesi nisa.
Api domainerslane broඇයි බං ඉතින් වයර් මාරු කරන්නේ ජාත්‍යන්තරයට![]()
Ow afternic.btc demath case eka aye lankawe wedakata use karanna genna ganne kohomada.blackmoney wenawane banai ban BTC daganna barida.. afternic da
ai yako bybit ganne naththe moko.... card eka thyenawaneOw afternic.btc demath case eka aye lankawe wedakata use karanna genna ganne kohomada.blackmoney wenawane ban
Ah ne ban man kivve lankawe idan wena ratakata money wire transfer karanna bane local bank account ekakin bank ekata yanne netuwa.ai yako bybit ganne naththe moko.... card eka thyenawane
mama nam BOC RFC/NRFC dekatama aran thyenawa directly dan , bitpay walatath aran tyenawa
------ Post added on Nov 14, 2025 at 6:54 PM
සහා වැදගත් හෙතුවක් නැතුව සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නෙත් නැ පිටරට බැන්කු වලින්. එකනෙ Western Union වල වෙන්නෙ, දියුනු රටවල WU එකෙන් සල්ලි යවන්නත් ගන්නත් දෙකම පුලුවන් (මැක්ස් ගානක් තියෙනවා යවන්න පුලුවන් හැබයි එක සැරෙකට, $10000 වගෙ මම හිතන්නෙ )ai ban lankawe bankuwala online international wire transfer karanna beri.bankuwata laginna one podi ganakatath
2025 welath international wire trasnfer ekak yawanna bank ekata yanna one kiyanne epa wenawane banසහා වැදගත් හෙතුවක් නැතුව සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නෙත් නැ පිටරට බැන්කු වලින්. එකනෙ Western Union වල වෙන්නෙ, දියුනු රටවල WU එකෙන් සල්ලි යවන්නත් ගන්නත් දෙකම පුලුවන් (මැක්ස් ගානක් තියෙනවා යවන්න පුලුවන් හැබයි එක සැරෙකට, $10000 වගෙ මම හිතන්නෙ )
ඔව්, එ ගියත් ට්‍රන්ස්ෆෙර් එක refuse කරන්නත් පුලුවන් උන්ට2025 welath international wire trasnfer ekak yawanna bank ekata yanna one kiyanne epa wenawane ban
Pissu weda ne ban.hema ratakama bank website eke internstional wire tiyenawane.mehe unta liyum liya liya inna oneඔව්, එ ගියත් ට්‍රන්ස්ෆෙර් එක refuse කරන්නත් පුලුවන් උන්ට
Ewatath money load karanna onene ban.lankwe local account ekakin direct wire transfer karanna be kiyanne 2025 welath.apo ehemada.. paynooer, wise , skrill wage balanna barida....ekko genuine strip ekak hadaganin..
ලන්කාවෙ ගොඩක් ම ප්‍රශ්නෙ ඩොලර් පිටරටට යන එක නවත්තන්න ඔනෙකමයි, සල්ලි බැන්කුවෙන් යවන්න පුලුවන් ලෙජිට් krama thamai දරුවොන්ගෙ ස්කූල් ෆීස්, පිට රට ඉන්න අම්මා තාත්තා සහොදර සහොදරියො වගෙ සීන් (එවටත් ලෙටර්ස් අනන් මනන් ඔක්කොම ඔනෙ පෙන්නන්න )Pissu weda ne ban.hema ratakama bank website eke internstional wire tiyenawane.mehe unta liyum liya liya inna one
Ewatath money load karanna onene ban.lankwe local account ekakin direct wire transfer karanna be kiyanne 2025 welath.
------ Post added on Nov 14, 2025 at 7:13 PM
Pissu magulak ban.ලන්කාවෙ ගොඩක් ම ප්‍රශ්නෙ ඩොලර් පිටරටට යන එක නවත්තන්න ඔනෙකමයි, සල්ලි බැන්කුවෙන් යවන්න පුලුවන් ලෙජිට් krama thamai දරුවොන්ගෙ ස්කූල් ෆීස්, පිට රට ඉන්න අම්මා තාත්තා සහොදර සහොදරියො වගෙ සීන් (එවටත් ලෙටර්ස් අනන් මනන් ඔක්කොම ඔනෙ පෙන්නන්න )
හැබයි nrfc account එකක් තියෙනවා නම් ඔය මුකුත් ලෙටර්ස් ඔනෙ නැPrivate account walata Lanka we bank transfer karanne nha normally , only university fees payments wage ewata thama. ewath letters, evidence deela, headquarters walin aprove wela enna ona .