ඇඩ්සෙන්ස් වලට සයිට් එකක් හදද්දි unique articles ඕනනෙ. මට තියෙන ලොකුම ප්‍රශ්නෙ මේවට තොරතුරු ගන්න මූලාශ්‍ර මොනවද කියලා. උදාහරණයක් විදියට අපි වාහන ගැන සයිට් එක හදනනවානම් ඒ ගැන විස්තර ගන්නෙ කොහොමද :sorry: google එකෙන් ගත්තොත් ඒක duplicate එකක් වෙනවද...