SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,488
    1,540
    113
    ඇඩ්සෙන්ස් වලට සයිට් එකක් හදද්දි unique articles ඕනනෙ. මට තියෙන ලොකුම ප්‍රශ්නෙ මේවට තොරතුරු ගන්න මූලාශ්‍ර මොනවද කියලා. උදාහරණයක් විදියට අපි වාහන ගැන සයිට් එක හදනනවානම් ඒ ගැන විස්තර ගන්නෙ කොහොමද :sorry: google එකෙන් ගත්තොත් ඒක duplicate එකක් වෙනවද? :confused:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,024
    8,287
    113
    Chilaw
    ඇඩ්සෙන්ස් වලට සයිට් එකක් හදද්දි unique articles ඕනනෙ. මට තියෙන ලොකුම ප්‍රශ්නෙ මේවට තොරතුරු ගන්න මූලාශ්‍ර මොනවද කියලා. උදාහරණයක් විදියට අපි වාහන ගැන සයිට් එක හදනනවානම් ඒ ගැන විස්තර ගන්නෙ කොහොමද :sorry: google එකෙන් ගත්තොත් ඒක duplicate එකක් වෙනවද? :confused:

    danuma ganna > wachana walata peralanna :love: simple
     
    • Like
    Reactions: SHAN_22

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Copy past දාන්න එපා. උඹ ඒ source කියවලා උබේ වචන වලින් ලියන්න.
     
    • Like
    Reactions: SHAN_22