Adsense_help

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    මචං ලා මට youtube payment එකක් 21 process උනා ..මම දුන්නේ සම්පත් බෑන්ක් එකවුන්ට් එකක් ..තාම payment එක ආපු නැති හින්දා මං බැංකුවට කතාකලා ..උන් කියනවා දැන් direct payement නවත්තලා තියෙන්නේ කියලා..මේකට මොකක්ද කරන්න පුළුවන් ??මේක බොරුද ? දන්න එකෙක් හෙල්ප් එකක් දීපල්ලා ...සල්ලි ටික නැති වෙයිද ?