Adsense_wordpress

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,144
    2,156
    113
    colombo
    ඔන්ලයින් වැඩ්ඩෝ , මම Adsense ටාර්ගට් කරලා wordpress වලින් සයිට් එකක් හදන්න ඉන්නේ . . උබලට කියන්න පුලුවන්ද wordpress වලින් සයිට් එක හදනවා නම් අඩුම අඩුම බජට් එක කියක් විතර යයිද ? ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයනවාට වඩා ඉගෙනගැනිමක් අත්හදාබැලීමක් විදියට තමයි කරන්න ඉන්නේ ,

    ඩොමේන් එකට කියක් විතර යයි ද ?
    wordpress mobile friendly rsponsive තීම් එකක් ගන්නවානම් කොච්චරක් යයිද ?
    අනෙකුත් සේවාවන් මොනාද මම අනිවාර්යෙන් ගන්න ඕනේ ඒවාට කියක් විතර යයිද ?

    ඇඩ්සෙන්ස් අප්රෝව් එක ගන්න එක තමයි ප්‍රධානම දේ ? එක ගන්න පුළුවන් කොලිටිය තියාගෙන අඩුවෙන්ම කියක් විතර යාවිද කියලා තමයි බලන්නේ වැඩේට ?
    ආර්ටිකල් නම් මම තමයි ලියන්න ඉන්නේ
    තාම wordpress ඉගෙනගන්න ගමන් ඉන්නේ හැබයි මේක ගැන දල අදහසක් ගන්න උදව්වක් දෙමු ද ? රේප් වලින් සලකනවා උදව් කරන හැමෝටම
    .

    b4f976da0bcc8d05c4c1f2b4e79dc0c8.jpg
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,144
    2,156
    113
    colombo
    Domain hosting itin awurddata 10k wath yai
    wordpress free
    articles walata salli yanawa thawa article ekakata 10$ wage
    wena wiyadamak na

    ආර්ටිකල් මම ලියන්න ඉන්නේ,එතොට Domain hosting වලට විතරයි නේ සල්ලි යන්නේ 10$ wage .
    wordpress ෆ්‍රී තීම් එකක් අරන්

    මේ වගේ තීම් නම් https://heavy.com/news/ සල්ලි දීලා ගන්න වෙනවා නේ ? මේකක් කියක් වගේ වෙයිද ?

    wordpress ෆ්‍රී තීම් එකකින් සයිට් එක හැදුවොත් ඇඩ්සෙන්ස් දෙනවාද ? +5
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ආර්ටිකල් මම ලියන්න ඉන්නේ,එතොට Domain hosting වලට විතරයි නේ සල්ලි යන්නේ 10$ wage .
    wordpress ෆ්‍රී තීම් එකක් අරන්

    මේ වගේ තීම් නම් https://heavy.com/news/ සල්ලි දීලා ගන්න වෙනවා නේ ? මේකක් කියක් වගේ වෙයිද ?

    wordpress ෆ්‍රී තීම් එකකින් සයිට් එක හැදුවොත් ඇඩ්සෙන්ස් දෙනවාද ? +5

    ඕනෙම තීම් එකකට අප්රොව දෙනවා
    කන්ටෙන්ට් සුපිරියට ලියන්න ඕනේ එකයි හොද කෙනෙක්ට කියල ලිය ගන්න ඕනේ
    හොස්ටින්ග් වලට ඩොමේන් වලට අවුරුද්හට 80 ටො 100 $ වගේ යයි
    සිම්පල් තීම් එකක් දා ගන්න සල්ලි වලට ගන්න ඕනේ නැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    patta wp eka
     
    • Like
    Reactions: jjpala

    ado me
    https://themeforest.net/item/comrepair-computer-repair-services-wordpress-theme/19836952

    menna me theam eka nedda ban hoyaganna
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    Credit card ekak hari debit card ekak hari thiye nam google cloud services $300 free credit aran google compute engine eken wordpress site ekak hadaganna. Domain eka namecheap eken ganna. Dot com ekak nam $8k withara wei.naththam $1 ta wageth ganna thiyenawa. Wordpress premium theme ekak one nam envoto elements membership eka ganna maasekata $15i.
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,144
    2,156
    113
    colombo
    ඕනෙම තීම් එකකට අප්රොව දෙනවා
    කන්ටෙන්ට් සුපිරියට ලියන්න ඕනේ එකයි හොද කෙනෙක්ට කියල ලිය ගන්න ඕනේ
    හොස්ටින්ග් වලට ඩොමේන් වලට අවුරුද්හට 80 ටො 100 $ වගේ යයි
    සිම්පල් තීම් එකක් දා ගන්න සල්ලි වලට ගන්න ඕනේ නැ

    :lol::lol: 10 කීව්වාම හිතුවේ අවුරුද්දටම 10$ කියලා .
    සයිට් එක ගොඩ දාගන්න අවුරුද්දට 100,000 වත් වගේ යයි .
    සිම්පල් තීම් එකක් අරන් අනිත් ඒවාට සල්ලි අයින් කරනවා

    ඇඩ්සෙන්ස් අප්රෝව් එක ගන්න ආර්ටිකල් එකක සාමානයෙන් වචන කියක් තියෙන්න ඕනෙද .500 වගේ මදි වෙයිද? වචන 1000ක් 10$ වගේ fiverr එකේ යන්නේ ,ආර්ටිකල් කියක් වගේ තියෙන්න ඕනේ ද දල වශයෙන් ?

    Credit card ekak hari debit card ekak hari thiye nam google cloud services $300 free credi aran google compute engine eken wordpress site ekak hadaganna. Domain eka namecheap eken ganna. Dot com ekak nam $8k withara wei.naththam $1 ta wageth ganna thiyenawa. Wordpress premium theme ekak one nam envoto elements membership eka ganna maasekata $15i.

    එලස් මචන් , $300 free credit එක කොච්චර කාලෙකට වගේ වලංගු ද ?පොඩි සයිට් එකක් මාස 6ක් වත් අදින්න පුලුවන්ද

    patta wp eka
    හ්ම් සල්ලි සල්ලි

    එලස් +5