ADSL මුලාව හා TRC හී 64kbps Broadband

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    වෙන ගන්න එකක් නැති නිසා SLT එකේ ඉන්නේ මචන්.. නැත්නම් මෙලහකටත් වෙන connection එකකට මාරු වෙලා.. මටත් එපා වෙලා තියෙන්නේ මුන්ගේ හොර වැඩ ගැන පැමිණිලි කරලා... TRC එකේ ඉන්නේ SLT එකට වඩා හොරු....
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    කාටද රිදුනේ? ඌබලාට රිද්දන්න නෙවෙයි බන් මම මේක දැම්මෙ.. :sorry:
    elakiricommunityusercon.png
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    slt ekata dena unuth innawa ne :P

    මටනම් හිතාග්නන්නත් අමාරුඉ මචන්.. හ්ම්ම්ම්
    තෑන්ක්ස් මචන්

    තෑන්ක්ස් මේ ත්‍රෙඩ් එකට සප් එක දීපු යාලුවො ඔක්කොටොම...!
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    meka lankawe heti ban. apata kawadaawath hite hetiyata internet log wenna lebenne ne. :(

    me moda hetta danne ne korea wa diyunu une Information Technolgy nisa kiyala :oo:
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    mun nam mara horu set ekak..
    mage phone line eka transfer kala. ADSL "home express" eka transfer kalama apahu dunne "web mate" ekak..:angry::angry:
    Pal Horu:angry::angry:
    Mama Heta yanawa Nugegoda SLT ekata letter ekak denna me gena kiyala.:angry::angry::growl:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    mun nam mara horu set ekak..
    mage phone line eka transfer kala. ADSL "home express" eka transfer kalama apahu dunne "web mate" ekak..:angry::angry:
    Pal Horu:angry::angry:
    Mama Heta yanawa Nugegoda SLT ekata letter ekak denna me gena kiyala.:angry::angry::growl:

    :yes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මුංගේ threshold volume එක ගැන කිසි කතාවක් නැහැ.............
    unlimited packages ගැන දාලා තියෙන ලීෆ්රට් එක දැක්කහම හිනා යනවා......
    මම දුන්නා හොඳට සබ්බුව කස්ටමර් කෙයා එකෙක්ට...............
    අන්තිමට ඌ පිලිගත්තා උං බොරු කරන බව.............
    හොරු සමග හෙළුවෙන්.................
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මුංගේ threshold volume එක ගැන කිසි කතාවක් නැහැ.............
    unlimited packages ගැන දාලා තියෙන ලීෆ්රට් එක දැක්කහම හිනා යනවා......
    මම දුන්නා හොඳට සබ්බුව කස්ටමර් කෙයා එකෙක්ට...............
    අන්තිමට ඌ පිලිගත්තා උං බොරු කරන බව.............
    හොරු සමග හෙළුවෙන්.................

    දැන් මුන්ට දැනිලා ඇති ටික ටික පාරිභෝගික‍යෝ ලෙඩේ අදින්න යන්නෙ කියලා :yes: