ADSL රවුටරයට හරහා පරිගණකයට ප්‍රින්ටරයක් සවි&#3

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මචන් සමහර ප්‍රින්ටර් , කී බෝර්ඩ් , මවුස් වගේ ඒවට වෙනමම එන්නේ ඇඩප්ටර් එකක්... ඒකම ගහන්න එපැයි... ඒවා පෙයාර් කරලා තියෙන්නේ... වෙන ඒවට වැඩ නැහැ...:sorry:

    ehema awulak na machan, router ekata connect unaa kiyanne LAN eka athulene printer eka. wenasak naa cable eken connect kara wagema wada ethakota.

    Ekama Network ekaka thiyenna oone ekama range ekaka ip wala
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    man laga wifi router ekak naha, Adapter eka gaththe printer eka nisamai. Printer eka wifi on kalama pennanawa. eth connet kalama limited kiyala watenawa. print karanna ba.

    Adapter eke Drivers update karala balanna,

    Network sharing center ekata gihilla, Printer and file sharing enable karalada balanna.

    Printer eka click karala eeke IP eka web page eke gahala printer ekata log wenna puluwan router ekata log wenawa wage hugak printers wala.

    ee karala eeke thiyena network settings tika hariyata hadaaganna issella.

    (ehema yanna barinam mulin printer eka network cable ekak haraha network card ekata connect karala printer ekata log welaa hadala balannath puluwan)
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama

    Thanks man eka karala balannam....:yes:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    :no:
    අවශ්‍ය නැහැ එහෙම අමුතුවෙන් ඇඩප්ටර් එකක් හයි කරන්ඩ.

    වයිෆයි තියෙන රවුටර් එකක් හෝ ස්විච් එකක් තියෙනවනන් ඒ දේ කරන්න ලේසියි. (ගොඩක් වෙලාවට හුගක් ය ගාව තියෙනවා මේ දෙකෙන් එකක් )

    ඉස්සෙල්ල ඒ රවුටර් එකට ඉදරනෙට් පෝට් එකට නෙට්වර්ක් කේබල් එක ගහල කම්පියුටර් එකට කනෙක්ට් කරගෙන නෙට්වර්ක් එක හදාගන්න රවුටර් එකට ලොග් වෙලා සාමාන්‍ය විදිහට DHCP or Static

    ඊටපස්සේ වයිෆයි ඕන් කරන්න රවුටර් එකේ.

    එටපස්සේ ප්‍රින්ටර් එකෙත් වයිෆයි ඕන් කරලා කනෙක්ට් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න සාමාන්‍ය විදිහට ප්‍රින්ටර් එක add කරගෙන

    wifi වලින් රවුටර් එකට කනෙක්ට් වෙන ඕන කෙනෙකුට (Laptop etc) හෝ රවුටර් එකට ඉදර්නෙට් කනෙක්ට් වෙන ඕන එකෙක්ට එතකොට ඒ ප්‍රින්ටර් එක පාවිච්චි කරන්න පුළුවන්
    Simple

    this one is work perfectly.:yes::yes:
     
    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    mulimma printer ekata ip ekak denna one.ube pc ekata deela thiyena ip range eke.ita passe printer eka router ekata connect karahan network cable ekakin.ita passe pc ekata software cd eka dala network mode ekan install karahan.. (short & Sweet kiwwe)
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඉතින් wifi ඇඩප්ටර් එක කොම් එකට ගහන්න...එතකොට වැටෙන්න ඕනේ ප්‍රින්ටර් හෑස් බීන් කනේක්ටඩ් කියලා.. ඊ ට පස්සේ add ප්‍රින්ටර් දෙන්න කෝකටත් කියලා... එතකොට add වෙන්නම ඕනේ...

    ඊ ට පස්සේ ප්‍රින්ට් දුන්නම ප්‍රින්ට් වෙන්න ඕනේ....:confused:

    :no:
    අවශ්‍ය නැහැ එහෙම අමුතුවෙන් ඇඩප්ටර් එකක් හයි කරන්ඩ.

    වයිෆයි තියෙන රවුටර් එකක් හෝ ස්විච් එකක් තියෙනවනන් ඒ දේ කරන්න ලේසියි. (ගොඩක් වෙලාවට හුගක් ය ගාව තියෙනවා මේ දෙකෙන් එකක් )

    ඉස්සෙල්ල ඒ රවුටර් එකට ඉදරනෙට් පෝට් එකට නෙට්වර්ක් කේබල් එක ගහල කම්පියුටර් එකට කනෙක්ට් කරගෙන නෙට්වර්ක් එක හදාගන්න රවුටර් එකට ලොග් වෙලා සාමාන්‍ය විදිහට DHCP or Static

    ඊටපස්සේ වයිෆයි ඕන් කරන්න රවුටර් එකේ.

    එටපස්සේ ප්‍රින්ටර් එකෙත් වයිෆයි ඕන් කරලා කනෙක්ට් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න සාමාන්‍ය විදිහට ප්‍රින්ටර් එක add කරගෙන

    wifi වලින් රවුටර් එකට කනෙක්ට් වෙන ඕන කෙනෙකුට (Laptop etc) හෝ රවුටර් එකට ඉදර්නෙට් කනෙක්ට් වෙන ඕන එකෙක්ට එතකොට ඒ ප්‍රින්ටර් එක පාවිච්චි කරන්න පුළුවන්
    Simple

    tHANKUUUU :) +++
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,879
    8
    35,508
    113
    If it auto detects and installs the printer and you can print - and if on the next day it doesn't work - it is simply because the printer IP has been changed. Go to the ADSL router setup and assign a dedicated IP address to the printer (using the MAC address of the printer). Easily done - so that the printer IP has the same everytime the printer is switched on!