ADSL aula

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
machanla mge thibune home unlimite elal bill gewala nethuwa me lagadi kapala demma dawas dekakin bill eka gewanna gedarin giyama menna bole aluth Package ekakda koheda dila mata thibune 512 speed ekak dan enawa 5 mbps penala mokakda ban me aula :eek::eek::eek::eek:
 
0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අප්පට සිරි කැපුවොත් ඔටෝ මාරු වෙනවද..? මළා එහෙනම් අපේ අප්පොච්චට ඔය සීන් එක දැනගන්න අරින්න හොද නැහැ.. එහෙම උනොත් අනිවා හිතලම බිල නොගෙවා අලුත් එකට යනවා... දැන් ටිකකට කලිනුත් බැන්නා හැම වෙලේම download download කියලා.හි හි
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අප්පට සිරි කැපුවොත් ඔටෝ මාරු වෙනවද..? මළා එහෙනම් අපේ අප්පොච්චට ඔය සීන් එක දැනගන්න අරින්න හොද නැහැ.. එහෙම උනොත් අනිවා හිතලම බිල නොගෙවා අලුත් එකට යනවා... දැන් ටිකකට කලිනුත් බැන්නා හැම වෙලේම download download කියලා.හි හි
    :rofl:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අප්පට සිරි කැපුවොත් ඔටෝ මාරු වෙනවද..? මළා එහෙනම් අපේ අප්පොච්චට ඔය සීන් එක දැනගන්න අරින්න හොද නැහැ.. එහෙම උනොත් අනිවා හිතලම බිල නොගෙවා අලුත් එකට යනවා... දැන් ටිකකට කලිනුත් බැන්නා හැම වෙලේම download download කියලා.හි හි
    අප්පට සිරි. මගේ කෝල් ගන්න බෑ හැබැයි ADSL වැඩ. සඳුදම මේක හදාගන්න ඕන. නැත්තන් බඩු බනිස්
     
    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    mage nam downloading wadi nisa black listed karala ban iye pereda...mang nam monday gihin web family package ekata maru wenawa...

    SLT එකේ එවුන්ට අම්මපා විදුලි කොටන්න ඕනේ...:growl::growl::growl::growl::growl:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අප්පට සිරි. මගේ කෝල් ගන්න බෑ හැබැයි ADSL වැඩ. සඳුදම මේක හදාගන්න ඕන. නැත්තන් බඩු බනිස්

    අප්පට සිරි මළ කෙළියයි අපේ ගෙදරත් ෆෝන් කපලා :angry::angry::growl:
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    matath oya siddiyama wuna ban.... mageth un maaru karala den thiyenne web family kiyana eka... 25gb denne... ethakota parana home users lata thama unlimite denawada...? 25gb walata wediya...?
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    machanla mge thibune home unlimite elal bill gewala nethuwa me lagadi kapala demma dawas dekakin bill eka gewanna gedarin giyama menna bole aluth Package ekakda koheda dila mata thibune 512 speed ekak dan enawa 5 mbps penala mokakda ban me aula :eek::eek::eek::eek:

    mun dan padu pita duwanawa 512kbps Unlimited deela
    eka nisa kohomahari oya package eken ain karandamai balanne araka deela meka deela line disconnect karala pattama patta slow karala