ADSL Awulak

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මචන්ලා මගෙ තියෙන්නෙ ADSL 512 old package එක. උපරිම speed එක ආවේ 56kbps..

    ඒත් දැන් පැය දෙකක විතර ඉඳල 100kbps download වෙනව. ඒ කියන්නෙ උන් මගෙ package එක 25GB web family එකට මාරු කරලද? උඹලටත් මෙහෙම වෙලා තියනවද? දැනුම් දෙන්නෙ නැතුව උන්ට එහෙම මාරු කරන්න පුලුවන්ද? :nerd::nerd:

    2cq065u.jpg
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    ohoma hitapu gaman wenawa machan,eka slt eke awulak,matath ohoma wela thiyenawa last month eke,,eth me month eke wune na,router eka off karala on karama,apahu speed eka normal wenawa,ohoma speed wuna welawata off karanne nathuwa oni okkoma tika bagena off karapan, :)