ADSL Help ekak oni

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    mata telecom ADSL gana podi help ekak oni.

    1. ADSL line eka witharak aluthen ganna kiyak yanawade ? (danata phone line ekak na. ADSL line eka witharai one. phone line eka oni na)

    2. Unlimited home package eke monthy charges kiyade (with tax)

    :):)

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    1) machn dhanna tharamin use kale nathath voice line eka ganna wenawa ekata rental eka wenne 240 wage mama hithanne

    2us92io.jpg

    2) 1600 + Tax ~ 1840
     
    Last edited:

    thanks bro :D:D

    mamath hithanne voice line eka ganna wei. ethakota total monthy charge eka kiyak wei de tax ekkama ?
     
    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    mata telecom ADSL gana podi help ekak oni.

    1. ADSL line eka witharak aluthen ganna kiyak yanawade ? (danata phone line ekak na. ADSL line eka witharai one. phone line eka oni na)

    2. Unlimited home package eke monthy charges kiyade (with tax)

    :):)

    machan Phone Line ekak aniwa ganna venawa!!!platinum package eka ganin..Eke SLT broadband Free...
    machan okotama yana gana nam meter nea...
    Unlimited package ekata ADSL walata witharak rs 1847/= yanawa...ekata phone monthly rental eka rs 444.15 akathu venna one...machan anthimata okotama RS 2291.51 aniwa anawa..(With Tax)
     
    :yes::Dදුරකතනයක් නැතුව ඒඩීඑස්එල් ගන්නේ කොහොමද?දුරකතනය ඉන්කමින්වලට විතරක් තියා ගත්තත් රෙන්ටල් එක ගෙවන්නම ඕන.කෝල්ස් නොගත්තොත් රෙන්ටල් විතරයි.ඒවගේම දැන් බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවය ප්‍රී!ෆියෝ ටීවී කනෙක්ෂන් ප්‍රී!
    මොඩමයක් අරන් කෝල්ස් ගන්න බෑනේ.ටෙලිකොම් වයර්ලයින් එක ලාබයි/ප්‍රයෝජනවත්.
    http://www.slt.lk/data/forbusiness/115adsl.htm
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    :yes::Dදුරකතනයක් නැතුව ඒඩීඑස්එල් ගන්නේ කොහොමද?දුරකතනය ඉන්කමින්වලට විතරක් තියා ගත්තත් රෙන්ටල් එක ගෙවන්නම ඕන.කෝල්ස් නොගත්තොත් රෙන්ටල් විතරයි.ඒවගේම දැන් බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවය ප්‍රී!ෆියෝ ටීවී කනෙක්ෂන් ප්‍රී!
    මොඩමයක් අරන් කෝල්ස් ගන්න බෑනේ.ටෙලිකොම් වයර්ලයින් එක ලාබයි/ප්‍රයෝජනවත්.
    http://www.slt.lk/data/forbusiness/115adsl.htm

    ya. dan gedara thiyena CDMA phone eka visi karala, land line ekak ganna oni.
    dan Dialog/mobitel HSDPA chaa wela. ADSL hodai. bandwith share wenne na ne.

    peo TV free nam maru ne.. ekata installaion fee eka kiyak wenawade ?

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ya. dan gedara thiyena CDMA phone eka visi karala, land line ekak ganna oni.
    dan Dialog/mobitel HSDPA chaa wela. ADSL hodai. bandwith share wenne na ne.

    peo TV free nam maru ne.. ekata installaion fee eka kiyak wenawade ?

    ubata sure da ADSL share bandwith neme kiyala ????

    machan Free wenne ADSL + Peo TV inatallation eka vitharayi uba monthly rental eka gewanna oni
     
    ya. dan gedara thiyena CDMA phone eka visi karala, land line ekak ganna oni.
    dan Dialog/mobitel HSDPA chaa wela. ADSL hodai. bandwith share wenne na ne.

    peo TV free nam maru ne.. ekata installaion fee eka kiyak wenawade ?

    cdma හොඳයි දුෂ්කර පලාත්වල විකල්පයක් නැති අයට.‍ඒකෙන් නෙට් යනවා කියන්නෙ මහා පිස්සු හැදෙන වැඩක්.peo tv සබඳතාවය ප්‍රී කියන්නෙ installaion fee නැත/උපකරණවලට ගෙවිමක්ද නැත.රෙන්ටල් එක පමණයි:D
     
    kingdewi

    Well-known member
  • cdma හොඳයි දුෂ්කර පලාත්වල විකල්පයක් නැති අයට.‍ඒකෙන් නෙට් යනවා කියන්නෙ මහා පිස්සු හැදෙන වැඩක්.peo tv සබඳතාවය ප්‍රී කියන්නෙ installaion fee නැත/උපකරණවලට ගෙවිමක්ද නැත.රෙන්ටල් එක පමණයි:D

    හැබැයි ඉතින් ෆ්‍රී peo tv එකේ අවම රෙන්ටල් එක 1399 ක්!
    අර 700 ගානෙ පැකේජ් එක දෙන්නෙ නෑ ෆ්‍රී ගත්තම!!