.
ZTE ZXDSL 852 modem එක Ubuntu 10.04 හි භාවිතා කරන්නේ කෙසේද?
Ubuntu 10.04 හි UbuDSL ස්ථාපනය කරන්නේ කෙසේද?
-
Windows 7 හි ZTE ZXDSL 852 modem එක පාවිච්චි කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒකත් කියල දෙන්න.
මට Windows XP වල ඉඳල එපා වෙලා තියෙන්නෙ. Vista අවුල් වගේ.
Ubuntu වලයි Windows 7 වලයි මේ මොඩම් එකෙන් නෙට් යන විදිහක් හදාගන්න
ඕනෙ!...
[රවුටරයක් ගන්න කියල නම් කියන්න එපා ;]
.Ubuntu 10.04 හි UbuDSL ස්ථාපනය කරන්නේ කෙසේද?

Last edited: