ZTE ZXDSL 852 - Win 7 - Ubuntu 10.04

Akila DJ

Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    .
    Windows 7 හි ZTE ZXDSL 852 modem එක පාවිච්චි කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න.

    -

    ZTE ZXDSL 852 modem
    එක Ubuntu 10.04 හි භාවිතා කරන්නේ කෙසේද?



    UbuDSL එක Ubuntu 10.04 හි ස්ථාපනය කරන්නේ කෙසේද?





    Ubuntu වලයි Windows 7 වලයි මේ මොඩම් එකෙන් නෙට් යන විදිහක් හදාගන්න ඕනෙ!... :(
    [රවුටරයක් ගන්න කියල නම් කියන්න එපා ;]
    .
     
    Last edited:

    chiranga

    Junior member
  • Aug 24, 2007
    211
    9
    18
    Machan mama danna taramin nam oya modem 1a Windows 7 walata support karanne naha. Mamath oka 7 wala install karaganna sahenna gemak dunna. Eth hari giye naha. ZTE site 1eth kiyala tiyenne support karanne naha kiyalai.

    Ubuntu gana nam mama wadiya danne naha machan
     

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    SLT එකෙන් නම් කිව්වෙ වින්ඩෝස් 7 එකෙ මෙ මොඩම් එක වැඩ නැ කියලා! :D
    ඉතින් මම රවුටරයක් ගත්තා! :eek:
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    ZTE ZXDSL 852 modem akata win 7 drivers neah machan!! mama SLT akenuth ahuwa.... un kiwwa company aken kiyalau thiyenne win7 walata drivers hadannea kiyala!! Router akak ganin!! No prblm... magadi disconnect wenneth nea ne :D