PC වලට එන රු.5000 UPS එකක්ම අරන් පාවිච්චි කරන්නද?
එහෙම නැත්නම් රවුටර් වලටම එන UPS එකක් 5000, 6000වියදම් කරල ගන්නද?
රවුටර් එක පැය පහ හයක් දුවාගන්න තිබ්බනම් ඇති මට.