රවුටර් එකට UPS එකක් හරි පවර් බෑන් එකක් හරි ගන්න කලින් උඹලා මොනවද බලන්නේ?
බැකප් සෝස් එකේ බැටරි කැපෑසිටි එකත් එක්ක කනෙක්ට් කරන රවුටර් එකේ වොට් ගාන හොයාගෙන පාවිච්චි කරන්න පුලුවන් පැය ගාන හදලා බලනවද? නැත්නම් ඇඩ්වර්ටයිසින් එකේ තියෙන පැය ගාන බලලා ගන්නවද?
මට ඔය ඉලෙක්ට්‍රොනික් පැත්ත ගැන දැනුමක් නම් නෑ.බැටරි එකත් එක්ක එන රවුටර් එකක් පවර් කට් එකේදී කොච්චර පැය ගානක් අදින්න පුලුවන්ද කියලා මම නිකමට ගණන් හදලා බැලුවා.මේක හරිද වැරදි ද කියලා පොඩ්ඩක් බලලා කියහල්ලාකෝ.වැරදි නම් හදන විදියත් උදාහරණයක් එක්ක පෙන්නලා දුන්නොත් හොඳයි.
රවුටර් එක නම් ජනප්‍රිය බෑන්ඩ් එකක් නෙමෙයි.ඒ හින්දා වොට් ගාන නම් හොයාන්න බැරි වුනා.
හැබැයි Input එක විදියට තිබ්බේ මේවා.
චාර්ජර් එකේ විස්තර මේකට අදාලද නැද්ද නම් දන්නේ නෑ.ඒකත් දැම්ම ඔන්න.
මේ සූත්‍රයේ දාලා වොට් ගාන හොයා ගත්තා.වෙන විදියක් නම් දන්නේ නෑ.
P= AV
=12V*1A
=12w
බැටරියේ ගහලා තියෙන්නේ මෙහෙම විස්තරයක්.
මේක දාලා පැය ගාන හොයා ගත්තා.
=4150mAh/1000mA
=4.15h

Router | Input :12V ,1A
චාර්ජර් එකේ විස්තර මේකට අදාලද නැද්ද නම් දන්නේ නෑ.ඒකත් දැම්ම ඔන්න.
Charger | Input :100-240V ,0.35A Output:12V ,1000mA
මේ සූත්‍රයේ දාලා වොට් ගාන හොයා ගත්තා.වෙන විදියක් නම් දන්නේ නෑ.
P= AV
=12V*1A
=12w
බැටරියේ ගහලා තියෙන්නේ මෙහෙම විස්තරයක්.
Battery | 3.7V , 4150mAh ,15.35wh
මේක දාලා පැය ගාන හොයා ගත්තා.
Battery life=Battery Capacity(mAh)/Load Current(mAh)
=4150mAh/1000mA
=4.15h