ADSL Router එක අමුණ ගන්න උදව්වක් දෙන්නකෝ...

Pathum_madu

Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    ADSL Router එක අමුණ ගන්න උදව්වක් දෙන්නකෝ...

    මචන්ලා,
    මම ADSL ගත්තා,, රව්ටරේකුත් හොයාගත්තා යාලුවෙක් ගෙන් :),,
    මේකේ telepone line in එකක් නෑනේ බන්.. මොකද කරන්නේ?? :(:(
    මේක swicth එකක්ද මන්දා? එහෙම පෙට්ටියේ ගහලත් නෑ.. නිකන් wireless router kiyala තියෙන්නේ? මට තව මොඩම් එකකුත් ගන්න වේවිද? :baffled::baffled:
    උපදෙසක් දෙන්නකෝ.. පින්තුර දෙකකුත් ඔන්න දැම්මා,, තැන්කු කිව්වා..

    87813037.jpg




    76558668.jpg
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    uba weradi wouter ekak aran thiyenne. Oka DSL Router Ekak. Oka use karanne Dialog Wimax wage connection walata. ADSL Router Ekak ganna.
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    ehenam umba tawa ADSL router ekak aragena eken okata input karanna.ethakota umbata wireless internet use karanna puluwan. eth ekata computer eke receiver ekakuth tiyenna one :yes::rolleyes: