ADSL Router එක අමුණ ගන්න උදව්වක් දෙන්නකෝ...
මචන්ලා,
මම ADSL ගත්තා,, රව්ටරේකුත් හොයාගත්තා යාලුවෙක් ගෙන්
,,
මේකේ telepone line in එකක් නෑනේ බන්.. මොකද කරන්නේ??

මේක swicth එකක්ද මන්දා? එහෙම පෙට්ටියේ ගහලත් නෑ.. නිකන් wireless router kiyala තියෙන්නේ? මට තව මොඩම් එකකුත් ගන්න වේවිද?

උපදෙසක් දෙන්නකෝ.. පින්තුර දෙකකුත් ඔන්න දැම්මා,, තැන්කු කිව්වා..
මචන්ලා,
මම ADSL ගත්තා,, රව්ටරේකුත් හොයාගත්තා යාලුවෙක් ගෙන්
,,මේකේ telepone line in එකක් නෑනේ බන්.. මොකද කරන්නේ??