මගේ ADSL ලයින් එක Computers දෙකකට share කරල තියෙන්නෙ. එකකින් DL දැම්මහම අනිත් එකේ speed එක ගොඩාක් slow වෙනව. මේක monitor මොනිටර් කරන්න විදිහක් තියනවද. ඒ කියන්නේ අනිත් comp එකෙන් කොච්චර bandwidth ගන්නවද කියලා හොයාගන්න ඕනේ. bandwidth allocation control කරන්න පුලුවන්ද
