අද උදේ ඉදන් ADSL ස්ලොව් බන්..මට තියෙන්නේ unlimited එකක්.. මේක ගොඩ දාගන්න විදියක් නැත්ද?
මගේ usage එක 60GB පැනලලූ..

ගිය මාසේ 84GB බන්..
උදව්වක් දීපල්ලකෝ..
1212 කතාකරම කියනවා 20GB පැන්නම අපේ ස්ලොව් කරනවා කියලා..

මගේ මෙහෙම උනේ මේ සැරේ බන්..

මන් නුවර..රීජනල් මැනේජර්ව හම්බුනාම එකා කිවා ලියුමක් දෙන්නලු අයේ 20GBට වඩා use කරන්නේ නැ කියලා..

මන් දැන් මොකද කරන්නේ..