ADSL slowda?

srimalleiton

Member
Oct 23, 2006
484
25
0
ඉස්සර නම් 50-60 speed එනව. දැන් උදේට විතරයි එහෙම speed එන්නේ. :frown::frown:
 

suchakamo

Active member
  • Sep 10, 2006
    609
    25
    28
    38
    Galle
    kawadada adsl speed une...............:lol::lol:
    999960186.png
    :no::no::angry::angry::angry::angry:
    999962203.png
     
    Last edited:

    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    මට නම් දවසම 60ක් වගෙ එනවා.. මේ පැත්තෙ මම විතරයි SLT ADSL පාවිච්චි කරනන්නෙ.. අනිත් සේරම වැදගත් බ්‍රොඩ් බෑන්ඩ්