ADSL_HELP

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මචන් ලා...
මම අලුතෙන් ADSL ලයින් එකක් ගන්න හිතන් ඉන්නේ.දැනට මගේ ෂොප් එකේ පාවිච්චි කරන්නේ ලංකා බෙල් එකක්.එත් CALL වලට විතරනේ.මේක ගන්න හදන්නේ ජන්ජාලෙට යන්නත් එක්ක.ගෙදර තියෙන පරණ CDMAඑක වෙනුවට දෙන්නම් කිව්වා.
මගේ ෂොප් එකට අල්ලපු වැටේ ඉදන් තමයි මුන් අලුතෙන් ලයින් එක දෙන්න යන්නේ.අර මොකක්ද තඩි පෙට්ටිය හයි කලේ ඉස්සරහ තියෙන කණුවක.මෙතන ඉදලා තමයි දිගට හරහට වනන්න පටන් ගන්න හදන්නේ.
දැනට මට DIALOG DATA SIM එකට 625යි.. HUTCH 5GB එකට 1000 විතරයි යනවා මාසෙකට.
පාවිච්චි කරන කට්ටිය කියපල්ලා. ගත්තොත් හොදද?.
 

MOOZZ

Member
Mar 16, 2013
152
9
0
me package Day and night

2013-09-20_143353.jpg

mewa 24 Hours Data Use karanna puluwan.

Hutch Special data packages Sale ....

2 GB-monthly rental 240/=

3 GB-monthly rental 320/=

5 GB-monthly rental 500/=

8 GB-monthly rental 799/=

12 GB-monthly rental 999/=


7.2Mbps high speed Special data SIMS sale .


con : 0721 -052466
 

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
me package Day and night

View attachment 47761

mewa 24 Hours Data Use karanna puluwan.

Hutch Special data packages Sale ....

2 GB-monthly rental 240/=

3 GB-monthly rental 320/=

5 GB-monthly rental 500/=

8 GB-monthly rental 799/=

12 GB-monthly rental 999/=


7.2Mbps high speed Special data SIMS sale .


con : 0721 -052466

ඔය 5gb එකට තමයි දැන් 1000ක් කැපෙන්නේ.
 

areyoucrazy

Well-known member
  • Oct 21, 2008
    990
    476
    63
    NY
    kohomada 1000k enne? oya wadi pura use karanawa athi....


    wadi pura neywai oya hutch karyo maha horu USage meter eka dala unta pennuwath un ahnneh ne ,anika oya hathi kare hariyata receipt ekk wath denneh ne bil eka gewwama :no::lol::lol:
     
    Last edited:

    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    990
    476
    63
    NY
    මචන් ලා...
    මම අලුතෙන් ADSL ලයින් එකක් ගන්න හිතන් ඉන්නේ.දැනට මගේ ෂොප් එකේ පාවිච්චි කරන්නේ ලංකා බෙල් එකක්.එත් CALL වලට විතරනේ.මේක ගන්න හදන්නේ ජන්ජාලෙට යන්නත් එක්ක.ගෙදර තියෙන පරණ CDMAඑක වෙනුවට දෙන්නම් කිව්වා.
    මගේ ෂොප් එකට අල්ලපු වැටේ ඉදන් තමයි මුන් අලුතෙන් ලයින් එක දෙන්න යන්නේ.අර මොකක්ද තඩි පෙට්ටිය හයි කලේ ඉස්සරහ තියෙන කණුවක.මෙතන ඉදලා තමයි දිගට හරහට වනන්න පටන් ගන්න හදන්නේ.
    දැනට මට DIALOG DATA SIM එකට 625යි.. HUTCH 5GB එකට 1000 විතරයි යනවා මාසෙකට.
    පාවිච්චි කරන කට්ටිය කියපල්ලා. ගත්තොත් හොදද?.

    Awulak na ban habayi me langadai idan mun real time (25GB)limit koranawa eka witharayi awulakata thiyenneh :D
     

    MOOZZ

    Member
    Mar 16, 2013
    152
    9
    0
    pala hambayo yanna. uba slt ganin ban. eka stable. usersla wadi weddi slow wenneth naha. dawase hama welema 700 to 1000 kbps enawa, anika wahiddi signal adu wenneth naha.

    Eya ona ekak gani....Hutch eke 5GB 1000k enawa kiwwa nisa , me package gana wistara damme....Uba mama hambayekda kiyala dannawada Gon patiyo...Yako mama Sinhala ekek...kondayk thiyenawana online , Gon part noda mata call ekak deela , Awith banapan...ubala wage post walin Pora talk dena un nam wahi wahala...

    wadi pura neywai u oya hutch karyo maha horu USage meter eka dala unta pennuwath un ahnneh ne ,anika oya hathi kare hariyata recipt ekk wath denneh ne bi eka gewwama :no::lol::lol:


    Ona network ekak Package ekak hadanne , Free Dena data bundle eken passe Loku labayak enna....Dialog blaster unath 1000min pannata passe D2D 2 gane kapenawa....api danaganna ona E athulata use karala , Wadi pura Use karana ekata Wena Vikalpayak Yodaganna....Anika Du meter wage Softwear ekak dala Count karala use karanam Kisi aulak na......usage eka pannata passe nikan use karanawata wada , *131# gahala data bundle ekak active karan use karanam Godak labayi ,arama use karanawata wada...

    Dongle Conn Walin , meeta wada laba packages nam kisima network ekak denne na.....

    Fixed nam Slt thamai ...

    Elazzz
     

    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    5gb paninna denna epa.
    koheda kanuwa gehuwe? langa nam speed eka hondata thiyeyi.
    mageth 5gb penala daahak giya. giya maase 1gb ithuru una :( wena sim ekak use karala.