මචන් මිල අඩුම ක්රමය මොකක්ද පිටරටට කොල්කරන්න.. net to phone හරි මොනවා හරි දෙයක් තියෙනවද පැයකට ගෙවලා කැෆේ වලින් වගේ කථාකරන්න පැයක් දෙකක් විතර.
මම අහන්නේ skype, yahoo නෙවෙයි..
(දන්නේ නැති නම් බම්ප් එකක් හරි දාලායන්න් කාරුණික වන්න.......)
මම අහන්නේ skype, yahoo නෙවෙයි..
(දන්නේ නැති නම් බම්ප් එකක් හරි දාලායන්න් කාරුණික වන්න.......)