Adu tikak gaththa sinhalu

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මේ ලබ්බෙ බයික් එක කැඩෙනව ඉවරයක් නෑ බන් මේ ටිකේම වැස්සට තෙමිල දැන් 3න් හතර පාරක් හැදුව. මාට දොලහකට වඩා කුඩු උනා. මේක හරි යන්නැති නිසා මම අඩු ටිකක් ඊයෙ අරන් ආව මටම ගලවල හදාගන්න. රෝදෙයි, ස්වින්ග් ආම් එකයි ගැලෙව්ව. අනිත් ටික හෙට රෑට ගලවන්න ඉන්නේ.

    බයික් ගැන දන්න එකෙක් කියපන් මේ ටිකෙන් මුලු බයික් එකම ගලවන්න පුලුවන්ද?

    uB5neQp.png
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    imgbb.com පාවිච්චි කරපං. උන් image අයිං කරන්නෙ නෑ.