Adu wena bayi chanda

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    ආණ්ඩුව ගැන කලකිරීමෙන්.. ජනාධිපතිවරණ වේදිකාවේ නැග්ග අපි මහ මැතිවරණ වේදිකාවේ නෑ.. අපේ ඉවසීම අඩුවෙනවා..- ඇල්ලේ ගුණවංශ හිමි
    July 18, 2020 at 10:27 pm | lanka C news
    ආණ්ඩුව ගැන කලකිරීමෙන්.. ජනාධිපතිවරණ වේදිකාවේ නැග්ග අපි මහ මැතිවරණ වේදිකාවේ නෑ.. අපේ ඉවසීම අඩුවෙනවා..- ඇල්ලේ ගුණවංශ හිමි

    වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් තමන් කළ කිරීමෙන් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

    මෙම ආණ්ඩුව සම්බන්ධයෙන් ඇතත් එම විශ්වාසය නොබිදින ලෙස තමන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ කියා සිටියහ.

    ජනාධිපතිවරණයේදී වේදිකාවේදී අදහස් දැක්වූ තමන් දැන් නිහඬව සිටීම ගැන ද ආණ්ඩුව තේරුම් ගත යුතු යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

    පසුගිය ජනාධිපතිවරණයේ දී ගිහි පැවිදි බොහෝ උගතුන් අදහස් පළ කළ ද දැන් ඔවුන් මෙම මැතිවරණයේදී නිහඩව සිටින බවත් එහිමියෝ පැවසූහ.

    අද ජනතාවට සාධාරණය අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් තමන්ගෙ ද ඉවසීම අඩුවෙනු ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

    කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි හිමියන්
     
    • Like
    • Angry
    Reactions: dxx and ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හාමුරුවො උනත් එහෙම කියන එක වැරදි. පහුගිය කාලේ කට වහන් ඉඳලා දැන් බොරුවට ආණ්ඩුවට බයිනවා.
     
    • Like
    Reactions: bestdivx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    හාමුරුවො උනත් එහෙම කියන එක වැරදි. පහුගිය කාලේ කට වහන් ඉඳලා දැන් බොරුවට ආණ්ඩුවට බයිනවා.

    ඒකත් අැත්ත..සජිය රුපියල් පනස්දාහට වඩා දෙන්න අැති..:yes:

    FB_IMG_1595077941327.jpg

    FB_IMG_1595077947374.jpg

    FB_IMG_1595047043351.jpg

    :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,121
    113
    නිවට නියාළු නන්දරේ වැලි කරයොන්ට පස් කාරයොන්ට ගල් කරයොන්ට කැලෑ පාළුවන්ට ඕන ඕන විදිහට අසීමාන්තිකව රට දූශණය කරන්න ඉඩ දීලා තියෙද්දිත්, රෑ එලිවෙන පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් වෙද්දිත්. ඒ වෙනුවෙන් කිසි පියවරක් ගන්නෙ නැතුව මගහරිනකොටත් ඉවසන් ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙ ඉවසීම තියෙන නිසයි. ගිහියො විදිහට අපිට නම් මේවා බලාගෙන තව දුර්ස්ටත් ඉවසන් ඉන්න බෑ අපේ හාමුදුරුවනෙ.

    එදා පොලීසිය කුඩ්ඩොන්ට සැලියුට් කරා. අද පොලීසිය ටිපර් වල ටයර් මාරු කරන්න උදව් වෙන මට්ටමට වැටිලා.

    QNdCLby.jpg
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඒ පාර උබ යූ ඇන් පී ද ජේ වි පී ද නැත්නම් උබේ ම පක්ෂයක් ද
    පහු ගිය කාලෙ දෙකට ම බැන්නෙ උබම නේද?
    දැන් මොකෝ පුක රත් වෙලා ?
    සුවවිරු දීමනා ලැබුන් නැතුව ද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    ඒ පාර උබ යූ ඇන් පී ද ජේ වි පී ද නැත්නම් උබේ ම පක්ෂයක් ද
    පහු ගිය කාලෙ දෙකට ම බැන්නෙ උබම නේද?
    දැන් මොකෝ පුක රත් වෙලා ?
    සුවවිරු දීමනා ලැබුන් නැතුව ද?
    Typical Sri Lankan :lol:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Eeta wada deyak therum ganna bari paatayi
    Kamak na puluwan widiyata seeni tikak kiraagena jeewath weyan
    Kanna adinna ne hamadeyakma karanne neda
    උබ නෙ කාලෙකට කලින් මම පොහොට්ටුවට බනිද්දි ෂුවර් එකට මූ අලියෙක් කියලා මාව quote කරේ
    දැන් උබට මොකො උනෙ
    අර හොටෙල් එකක නිවාඩුව හම්බ උනෙ නැද්ද
    😂
     
    • Haha
    Reactions: dxx

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    උබ නෙ කාලෙකට කලින් මම පොහොට්ටුවට බනිද්දි ෂුවර් එකට මූ අලියෙක් කියලා මාව quote කරේ
    දැන් උබට මොකො උනෙ
    අර හොටෙල් එකක නිවාඩුව හම්බ උනෙ නැද්ද
    😂
    Umbe duka mata therenawa
    Owa ganan ganna epa ban
    Amathaka karala daapana
     
    • Haha
    • Angry
    Reactions: dxx and ruchira55

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,429
    3,108
    113
    රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් ට නගන චෝදනා නිසා කුපිත වී සිටින සිංහල බෞද්ධ ජනතාව මෙවර සජිත් වෙනුවෙන්. රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් වෙනුවෙන් සජිත් දිනවමු.
     
    • Haha
    Reactions: inspiron and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    111297761_2706253142964217_318406126479715074_o.jpg
    නිවට නියාළු නන්දරේ වැලි කරයොන්ට පස් කාරයොන්ට ගල් කරයොන්ට කැලෑ පාළුවන්ට ඕන ඕන විදිහට අසීමාන්තිකව රට දූශණය කරන්න ඉඩ දීලා තියෙද්දිත්, රෑ එලිවෙන පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් වෙද්දිත්. ඒ වෙනුවෙන් කිසි පියවරක් ගන්නෙ නැතුව මගහරිනකොටත් ඉවසන් ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙ ඉවසීම තියෙන නිසයි. ගිහියො විදිහට අපිට නම් මේවා බලාගෙන තව දුර්ස්ටත් ඉවසන් ඉන්න බෑ අපේ හාමුදුරුවනෙ.

    එදා පොලීසිය කුඩ්ඩොන්ට සැලියුට් කරා. අද පොලීසිය ටිපර් වල ටයර් මාරු කරන්න උදව් වෙන මට්ටමට වැටිලා.

    QNdCLby.jpg
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මූ ගිනියම් රෑ වීඩියෝ එක ගහපු කාලෙ සමලිංගිකයන් වෙනුවෙන් පෙනී සිටිනව කිව්ව පස්සෙ යූ ඇන් පීයට මඩ විඩියෝත් ගැහුවෙ
    එතකොට මුගේ මියුසික් වීඩියෝ විතර ජහජරා ඒව තවත් තියෙනවා ද?

    පේ කරපුවට ම හරියන පුක දෙන සක්කිලියෙක්.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,798
    3,201
    113
    Malabe
    ආණ්ඩුව ගැන කලකිරීමෙන්.. ජනාධිපතිවරණ වේදිකාවේ නැග්ග අපි මහ මැතිවරණ වේදිකාවේ නෑ.. අපේ ඉවසීම අඩුවෙනවා..- ඇල්ලේ ගුණවංශ හිමි
    July 18, 2020 at 10:27 pm | lanka C news
    ආණ්ඩුව ගැන කලකිරීමෙන්.. ජනාධිපතිවරණ වේදිකාවේ නැග්ග අපි මහ මැතිවරණ වේදිකාවේ නෑ.. අපේ ඉවසීම අඩුවෙනවා..- ඇල්ලේ ගුණවංශ හිමි

    වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් තමන් කළ කිරීමෙන් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

    මෙම ආණ්ඩුව සම්බන්ධයෙන් ඇතත් එම විශ්වාසය නොබිදින ලෙස තමන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ කියා සිටියහ.

    ජනාධිපතිවරණයේදී වේදිකාවේදී අදහස් දැක්වූ තමන් දැන් නිහඬව සිටීම ගැන ද ආණ්ඩුව තේරුම් ගත යුතු යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

    පසුගිය ජනාධිපතිවරණයේ දී ගිහි පැවිදි බොහෝ උගතුන් අදහස් පළ කළ ද දැන් ඔවුන් මෙම මැතිවරණයේදී නිහඩව සිටින බවත් එහිමියෝ පැවසූහ.

    අද ජනතාවට සාධාරණය අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් තමන්ගෙ ද ඉවසීම අඩුවෙනු ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

    කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි හිමියන්

    Hamuduruvanta deshapalanaye niyalenna puluvanda Buddha vachanaya anuva?
     
    Similar threads