adu wiyadam dansalak denna

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,431
    113
    Banned
    කට වගේම දීපන්කො දන්සලක් ලක්ශ 7ක් 8ක්වත් කුඩු වෙන්න. සම්මාදන් නොකර. පාරවල් බ්ලොක් කරගෙන බෙලිමල් දන්සල් දෙන්නෙ නැතුව.
    මට ඕන නම් මන් දෙනවා පකෝ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    දෙන්නත් ඔනෙ, නොදිත් බෑ වගේ නම් නොදීම ඉදපන් බන්.

    උබට දෙන්නම ඔනෙ නම් පුලුවන් විදියට දීපන් එච්චරයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    බෙලි මල්, සව්, රනවරා වගේ දේවල් වලට ලොකු ඉල්ලුමක් නෑ. බීම ශේප් ඒත් කරදරයි. අයිස්ක්‍රීම් ලේසියි. ලොකු ෆ්‍රීසර් එකක් හොයාගන්න වෙයි. එහෙම නැත්නම් ලඟ තියෙන ගෙවල් වල සපෝර්ට් එක ගන්න.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,442
    16,644
    113
    Maiyokka hari Kos hari deepan supiri lunumirisak/polsambolayak ekka. Minissunta kannai one. Oya belimal ranawara wage ewa bonne tika denai
    Nattan supirima eka saw kanji. Pol tikak set karagattanan ituru badu walata loku wiyadamak yanne na. Godak un bonawa
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,909
    12,247
    113
    Behind u :p
    Soup diyan ,

    Loku bajanekata carrot, cabbage,beans, pumpkin,leeks,poteto,salt,pepper
    Damma thambuwa,
    Bagayak blend karala mix karapan tawa bagekata, boil kala dunna
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    ice cream deepan. cargils ehema 4 liters denwa 1100 ta thoga kadawala. wade lesiy godaak.