Adult Case

123 Hero

Member
May 20, 2010
2
0
0
a machanla mata deyak denaganna ona..ane meeka vihiluwata ganna epa pls..mage origina Id aken awe natte meeka eken avith ahanna bee.akai fake akak heduwe..
a mage aka koshayak lokui ban
2.gif
nikan nahara wage thiyenawa..a mokada?aka hodakaraganna vidiyak kiyannako danna kenek..pls...doctars la gaawata yannath bee ban..ane vihiluwakata ganna epa.danna kenek loku udauwak mokakda akata karanna ona kiyala kiyana plsss
..
 

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    uba supporter akak nethuwa body building karada... man danna vidiyata operation akak karalai hadaganna one... owata mehema advice aran bea. doctor kenek langata yannama wenawa... becoz umbe anagatheama aaka mathai thiyenne
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ලෙඩේ වැඩිවෙන්නට කලින් Doctor කෙනෙක් ගාවට පලයන්..
     

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    oka machan maha loku prashnayak nowunath tikak loku prashnayak .oka hedunu palaweni eka uba newe saamanyen doctorslata oya wage leddu dawasata 2k 3k hambawenawa ubath channel karala gihin doctor kenek hambaweyan
    dr. kenek hambawenna kemathi nethanam ubata karanna thiyenne oka thawa lokuwenakan ohomama idala inna berima wunama gihin doctor kenek hambawela enna parakkuwunata benumuth ahala wede loku karaganna eka witharai

    ube magule lejjawa ballata daala palayan adama
    owa eminissu dinapatha balanawa
     

    kingdewi

    Well-known member
  • machan, ඕක උඹ කියන විදියට මොකක්ද කියල තීරණය කරන්න අමාරුයි.
    ඉන්ග්වයිනල් හර්නියා එකක්
    හයිඩ්‍රොසීල් එකක්
    එහෙමත් නැත්නම් ටෙස්ටිකල් එකේ ආසාදනයක්
    මුකුත් ප්‍රශ්නයක් නැති නෝමල් දෙයක්

    වෙන්නත් පුලුවනි. මචන් හොඳම දේ සහ කළයුතු එකම දේ තමයි ඩොක්ටර් කෙනෙක් ගාවට යන එක. මොකද මචන් ඔය ලෙඩ තියාගෙන ඉඳල ගොඩක් අපහසුතාවයන්ට උඹට ලක්වෙන්නත් පුලුවන්.
    උඹ කෑගල්ල අවට නම් මම අපේ හොස්පිටල් එකේ හොඳ ඩොක්ටර් කෙනෙකුට පෙන්නල දෙන්නම්...උඹ කැමතිනම් කියපන්.
    බය වෙන්න එපා..ඕව ලොකු ලෙඩ නෙවෙයි මචන්!!
     

    panapana

    Member
    Mar 2, 2011
    511
    6
    0
    machan, ඕක උඹ කියන විදියට මොකක්ද කියල තීරණය කරන්න අමාරුයි.
    ඉන්ග්වයිනල් හර්නියා එකක්
    හයිඩ්‍රොසීල් එකක්
    එහෙමත් නැත්නම් ටෙස්ටිකල් එකේ ආසාදනයක්
    මුකුත් ප්‍රශ්නයක් නැති නෝමල් දෙයක්

    වෙන්නත් පුලුවනි. මචන් හොඳම දේ සහ කළයුතු එකම දේ තමයි ඩොක්ටර් කෙනෙක් ගාවට යන එක. මොකද මචන් ඔය ලෙඩ තියාගෙන ඉඳල ගොඩක් අපහසුතාවයන්ට උඹට ලක්වෙන්නත් පුලුවන්.
    උඹ කෑගල්ල අවට නම් මම අපේ හොස්පිටල් එකේ හොඳ ඩොක්ටර් කෙනෙකුට පෙන්නල දෙන්නම්...උඹ කැමතිනම් කියපන්.
    බය වෙන්න එපා..ඕව ලොකු ලෙඩ නෙවෙයි මචන්!!

    machan parakku wenna epa
    godak parakku unoth lede thamai
    lajja wenna epa doctor kenekuta pennapan
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    labba bahala machan....mala keliyai...sorry joke nemei koluwa...ikmanta DOC gawata palayan.. mokadda danne nane scene eka...ridenne ehema nadda...malli?...kokatath hodai behethak ganna eka..
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    echchra suba naha machan .... uba hamoma kiyanawa wage doc kenekek gawata yana ekai ubata hoda. :yes: bt baya wenna epa ... owa suwa karana eka dan simple machanz :)
     

    123 Hero

    Member
    May 20, 2010
    2
    0
    0
    ehenam doctar kenek gaawata yanawa..ath ban meeka operetion karanna kiyaida dann na neda ban...bayaith ban..
    man net cafe akakin log wenne aken reply denna parakku wenne..thanks everyone machan..sss..
    rep
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඩොක්ටර් කෙනෙක් ගාවට යමන් බන්.මෙතන කිව්වා කියලා ඕක හොද කරගන්න බැ.
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    මචන් ඕක බලන්නේ නැතුව නම් කියන්න බෑ මොකටත් ඕක ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන්
    ඕක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන් මොකෝ හැමෝගෙම 1 කෝෂයක් මදක් විශාලි එක වෙන්නේ අපි යට ඇඳුම් අඳින කොටි කලිසම් අඳින කොටි 1 කකුලක් ඉස්සෙල්ල ගෙන හින්ද ඒක ටිකක් ඉස්සෙනවා
     

    chamar+

    Banned
    Jul 11, 2011
    59
    10
    0
    yaluwa,
    eka koshayak ehema loku wenna puluwan.samahara welawata eka normal wenna puluwan.
    ithin uba eka doctar kenekuta pennanne nathuwa weradi beheth ehema bonna epa.

    mokada hema koshayakma eka wage ne.anika ehema prashnayak thibbath eka eka ekkena kiyana ewa karanna yanna epa.

    doctars kenektama pennala hariyata beheth ganna.nathnam ithin SORRY.COM thamai.

    lajjawa peththakata dala okata beheth ganna.amma thaththa innawanam egollanta kiyanna.nathnam hahodara sahodariyekuta kiyanna.kiyala
    doctar kenekgen beheth ganna.nethnam mala janjalayak wenne................