Aduna *uutho

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ado man me video eka beluwe ada, sirawatama aduna ban, sinhalunta kawadawat anagatayak ne neda ban, ratin yanna tama den hitila tiynne :dull:

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි වර්තමානයේ ජීවත් වෙන්නෙ ඒකයි අපිට අනාගතයක් නැද්දෙ :sorry: :sorry:
    අයින්ස්ටයිනුත් ලංතාවට බැහැපු වෙලේක කිව්වලුනෙ මාර දේශගුණයක් මෙහෙ තියෙන්නෙ මිනිස්සුන්ට සතියක් ඉස්සරහට වත් සැලසුම් කරන්න දෙයක් නෑ කියල ඉතිං අපි අද ජීවත් වුනා සුද්දන්ට ශීත කාල එනව කන්න නැති වෙනව වතුර ගල් වෙනව ගිණි ගොඩවල් ගහන්න ඕනෙ වෙනව උන්ට අනාගතේ සැලසුම් කර කරම තමා ජීවත් වෙන්න වුනේ ඒකෙන් උන්ට අනාගතේ ගැන හිතන්න පුරුදු වුනා :sorry: :sorry:
    අපිට කොහොමත් අනාගතයක් නෑ කොහොම හරි මොන මොනා හරි කල්ල පොලී ගෙව ගෙව සෝමාලියාවක් වෙන්නැතුව මේ තත්වෙන්ම ඉන්න බලන්න තමා තියෙන්නෙ තව කොහොමත් පරම්පරා දෙක තුනක් වගේ යනකං සාමාන්‍ය මට්ටමෙන් තියෙයි ඊට පස්සෙ ඉතිං මක් වෙයිද දන්නෑ :sorry: :sorry: