adunanawada ??

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Muwa aduranawada balapan. e kale ba kiyapu kellonta adenawa ati neh :rofl:

    ape ewn indiawe unta garahuwata un apita wada kochara issarahinda balapan. :baffled:

    CMHNAVKVAAAwjxv.jpg
     
    Last edited:

    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    article-20173789580135881000.jpg

    Sundar Pichai’s story is a simple tale of two souls who met in college and fell in love. If you didn’t know this already, Sundar Pichai came from very humble beginnings. He was always a simple man, even while he was living in a little flat in Chennai with his family when he was young. There was no T.V. in the house and nor was there a car. So, Sundar Pichai began to value things from a very early stage. This spilled over into his personal life as well.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ලෝක ජනගහනෙන් හයෙන් එකක් ඉන්දියන් :yes: ඔහොම උන් නැතිවුනොත් තමා පුදුමවෙන්න ඕනේ.
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,548
    113
    වැඩක් නෑ බන් CEO නෙවෙ මහා ශක්‍රයා උනත් මූ අම්මට අප්පච්චිට සලකන්නේ නැති කාලකන්නි යකෙක්
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    වැඩක් නෑ බන් CEO නෙවෙ මහා ශක්‍රයා උනත් මූ අම්මට අප්පච්චිට සලකන්නේ නැති කාලකන්නි යකෙක්

    ehemada :sorry:ehenm wadak na bn. kawada hari padisan denawa
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ලෝක ජනගහනෙන් හයෙන් එකක් ඉන්දියන් :yes: ඔහොම උන් නැතිවුනොත් තමා පුදුමවෙන්න ඕනේ.

    Janagahane adala nane bn. ehenm israel balahanko. :eek:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,745
    31,575
    113
    ලෝක ජනගහනෙන් හයෙන් එකක් ඉන්දියන් :yes: ඔහොම උන් නැතිවුනොත් තමා පුදුමවෙන්න ඕනේ.

    සිරාවට Indian උන් ලෝකේ හැම අස්සකම ඉන්නවා... :rolleyes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,745
    31,575
    113
    ඉන්දියන් එවුන් maths පැත්ත හොදයි කියනවා

    ඕකට හේතුව මෙහෙවගේ කැම්පස් කාලකන්නි එහෙ නැහැ. සල් අතේ නම් degree අතේ... පස්සෙ IELTS කරා පැන්න US හරි කොහෙ හරි. මෙහෙ තියන එකාට කරගන්න දෙන්නෙත් නැහැ. උන්ට කරගන්නෙත් නැහැ. :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Janagahane adala nane bn. ehenm israel balahanko. :eek:
    :yes: ඊශ්‍රායල් විශේෂ කේස් එකක් උන්ගේ සිස්ටම් එකේ හොඳ කමයි තව යුදෙව්වෝ කොහොමත් මොලේ තියෙන උන් කියනවනෙ.

    සාමාන්‍ය ජනගහනෙක ඉතින් මොලේ තියෙන උන් අහම්බෙන් වගේ සෙට් වෙනව, අරුන්ගේ ජනගහනේ වැඩි වුනාම ඔයවගේ උන් වැඩියි. මම ඒකයි කිවේ ඉන්දියන් කාරයෝයි අපිවයි සසඳන එක අසාදාරණයි ටිකක්. අපි පොඩි රටක්, අනික ඊශ්‍රායලේ වගේ දියුනුත් නෑ නෙ.