Adura Horror PC Game Trailer Released!!!

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
Adura Horror PC Game Trailer

DRS Presents අප විසින් මේ වන විට නිර්මාණය කරමින් පවතින පරිගණක ක්‍රීඩාව Adura වීඩියෝ ක්‍රීඩාවයි. මෙය අතිශය බීභත්ස්‍යය දනවන සුලු ලෙස නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වේ. පූර්ව ප්‍රචාරක පටය අද නිකුත් කරා. පහතින් නරඹන්න.



බම්ප් එකක් දාල යන්න අමතක කරන්න එපා!!!
 
Last edited:

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ගේම් එක කොහෙන්ද බං ගන්න තියෙන්නෙ.. කීයක් වෙනවද..?

ගේම් එක තාම රිලීස් කරල නෑ... තාම නිර්මාණය කෙරෙමින් පවතිනවා
 
Last edited:

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,680
    6,263
    113
    ගග අද්දර
    හෙණගහන්න වගේ පටන් ගනිද්දිම හොල්මන දාන්න එපා මචන්. farcry 1 එකේ සතා එක පාරට පනින්න වගේ නොහිතපු වෙලාවක හොලමන එන්න දාපන්. btw ජය වේවා.
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    හෙණගහන්න වගේ පටන් ගනිද්දිම හොල්මන දාන්න එපා මචන්. farcry 1 එකේ සතා එක පාරට පනින්න වගේ නොහිතපු වෙලාවක හොලමන එන්න දාපන්. btw ජය වේවා.

    Thanks for the advice friend! :)