Nadun ge hosting balapan
@Nadun26
thank you@Nadun26 habai poddak andiyawa
ai ban wordpress hosting kiyan eka gananthank you
අපෙන් ගන්න Shared Hosting තියෙනවා අවුරුද්දටම රු 1100/- සිට https://www.divvyhosting.lk/linux-shared-hosting-sri-lanka.php
VPS තියෙනවා මාසිකව රු 2200/- සිට https://www.divvyhosting.lk/linux-vps-openvz.php
Wordpress Hosting තියෙනවා මාසිකව රු 2200/- සිට https://billing.divvyhosting.com/store/wordpress-hosting
ඒක Shared Hosting වගේ නමේ dedicated Resources දෙන්නේ VPS වගේ වෙන වෙනම dedicated IP එකකුත් දෙනවා , Software License වලට අපි මාසේකට රු 2200 වඩා ගොඩක් වැඩි මුදලක් ගෙවනවා අඩුවට දෙන එක පාඩුයි මචන් එකයි ඔය ගානට දීලා එකකින් රු 500 අඩු ගානක් අපිට එන්නේ.ai ban wordpress hosting kiyan eka ganan