Aduwata treadmill ekak?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,141
    1,387
    113
    Rs 50,000 wage ganna puluwan treadmill thieynawada machanla? daraz eke aduma eka 59,000 wage thiyenne
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    පාවිච්චි කරපුවා නං 15,000 ඉදන් තියෙනවා. එහෙම එකක් ගන්න එහෙනං
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අලුත් එකක් ගන්න පුළුවන් තැනක් මොකක්ද 70ට 80ට