advance level pass mar?

dinushka2

Member
Feb 1, 2008
116
3
0
Al bio, phy, chem wala pass mark eka kiyada. 35 da naththan 40da? Danna kattiya help ekak denna. Wadipura danna kattiya A B C S wala mark limits kiyala yanna:nerd::growl:
 

mr.cricket

Member
Mar 10, 2009
451
18
0
Criclanka
ඒක වෙනස් වෙනව මචං.paper එක ගොඩක් අමාරුනං තව අඩු වෙනව.උදා:ගොඩක් වෙලාවට com.maths paper එකට "A" දෙන්නෙ 70න් විතර(මට මතක විදිහට එක අවුරුද්දක 68නුත් දුන්නද කොහෙද:oo:)
 
Last edited:

EVC

Well-known member
  • Sep 15, 2008
    28,651
    20,934
    113
    kohomada mee para physics 2 paper eka
    bada yanna denawa

    2010 nam loweth nathi paper eka !!
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පේපර් එක අමාරු නම් පාස් ලකුනු අරන් තියන කට්ටිය අඩුවෙනනම් අරන් තියෙන්නෙ ඒ වගෙ වෙලාවට පාස් මාර්ක් එක අඩු ලකුනු ගානකට ගෙනව නෙද?
     

    dinushka2

    Member
    Feb 1, 2008
    116
    3
    0
    kohomada mee para physics 2 paper eka
    bada yanna denawa

    2010 nam loweth nathi paper eka !!

    Bada yanawadath ahanawa. Mama 3rdshy. Last 2 times ma ccf and bbf bn. Deparama bio awul. Me parawath pass weida balannaai pass mark ahuwe. Physcs paper eke vidyuthaya gaana hadanna gihin okkoma chora. Eka hadagannat bari wuna. Bt mcq 42k hari nisa awulak na.