මචංලා NIBM එකේ Advanced Diploma in Advertising and Multimedia Course එකක් තියෙනවා..ඒ Course එක කරන උන් ඉන්නවද?? ඒකේ විස්තර දන්න උන් කියපල්ලකෝ..මේක තමා Course Contents ටික....
Communication Mix & Consumer Behavior (Advertising)
Life Drawing
Digital Animation
Digital Video Production
Web Designing & Development
Multimedia Project (Final Project)
Digital Image & Image Manipulation
Writing for Commercial Arts and Film Study
මම A/L කලේ Commerce වලින්..මට චිත්‍ර අදින්න බෑ..ඒත් මේකේ සමහර Contents ට්කකට ආසාවක් තියෙනවා..මේකේ අනික් Art Subject ටිකත් කරගෙන Commerce කරපු එකෙක්ට මේක කරන්න පුලුවන් වෙයිද???
http://www.nibm.lk/main.php?nID=Search&id=384