Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ADVANCED ENGLISH
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ADVANCED ENGLISH

මන් හිතන්නේ අද ලංකාවේ කව්රුවත් නෑ ඉන්ග්ලිෂ් වලින් කතා කරන්න බැරි. හැමෝටම හොදටම බැරි උනත් හිතේ තියෙන දේ තව කෙනෙක්ට තේරෙන්න කියා ගන්න පුළුවන්. පොඩිකාලේ ඉදන්ම ගෙවල් වල ඉන්ග්ලිෂ් වලින් කතාකරන අයටය්, ඉන්ටර්නැෂනල් ස්කුල් වල පොඩිකාලේ ඉදන්ම ඉගෙන ගත්ත අයටය් නං ඉතින් ඉන්ග්ලිෂ් වතුර වගේ පුළුවන්.

එත් කොලබින් පිට හැදුන අපිට ඒ වාසනාව නැ. කතා කරද්දී හිර වෙනවා. ඕනේ කරන වචනේ කටට එන්නේ නැ. සමහර වචන දන්නේ නැ. වෙලාවකට ලජ්ජය් වැරදුනොත් කියල. සිංහල අපිට ඉන්ග්ලිෂ් බැරි උනාට කමක් නැ කියල හිතෙනවා වෙලාවකට.

මටත් ඔය ලෙඩ ටිකක් තියෙනවා. ඒ නිසාම තමය් එළකිරි යාළුවොත් එක්ක එකතු වෙලා දන්න ඉන්ග්ලිෂ් තව ටිකක් පොලිෂ් කර ගන්න හිතුනේ. තමන් දන්න දෙයක් තව කෙනෙක්ට කියල දුන්නම, දන්න දේ හොදට මතක තියෙනවා. මට නං ඒක අත්දැකීමෙන් හොදටම දැනිච්ච දෙයක්. ඕව ඉතින් යාලුවෙක්ට වචනයක්වත් කියල දෙන්නේ නැති කුහකයන්ට තේරෙන්නේ නෑ. එයාලගෙන් අපි කව්රුත් අහන්න යන්නෙත් නැනේ.

හරි එහෙනම්. යාලුවෝ ඇවිත් වචනයක් හරි අපිට කියල දෙන්න. අපිට වචනයක් හොයාගන්න පුළුවන් වෙන ක්රම අනන්තවත් තියෙනවා තමය්. හැබය් එහෙම හිතන නිසාම අපි ගොඩක් වචන ඉගෙන ගන්න එක මග ඇරලා, පස්සට කල් දාලා. අනික මෙහෙම හැමෝටම බැලු ගමන් පේන්න දාල තියෙන වචන නිතර ඇහැගැටුනම මතක තියෙනවත් වැඩිය්නේ.

ඉන්ග්ලිෂ් පුළුවන් කියල හිතන් හිටියට නිව්ස් පේපර් එකක් කියවද්දී අලුත් වචන දෙක තුනක් හරි අපිට හම්බ වෙනවා. එහෙම නැ කියල කියනවා නං මන් අර කලින් කව්වා වගේ ගෙවල් වල පොඩි කලේ ඉදන් ඉන්ග්ලිෂ් කතා කරපු හරි, පොඩි කාලේ ඉදන් ඉන්ටර්නැෂනල් ස්කුල් එකකට ගිය කව්රු හරි වෙන්න ඕනේ. එහෙම අය ඉතින් 1000 කට එකය් ලංකාවේ ඉන්නේ.

මොන උනත් කතා කරද්දී තමා හොදටම ප්රැක්ටිස් වෙන්නේ. එත් එහෙම කරන්න අමාරුය්. පුළුවන් නං පොඩියට ස්කය්ප් ගෘප් එකකුත් කරමු. කව්රු හරි පටන් ගන්නවා නං අපිත් එකතු වෙන්නම්. අලුත් වචන ඉගෙන ගන්න එක තමය් වැදගත්ම වැඩේ. ග්ර්මර් නං හැමෝටම පුළුවන්. ඒ නිසා ස්පෙෂල් ග්ර්මර් විතරය් ටාගට් කරන්නේ. වචන තමා වැඩියෙන් ටාගට් කරන්නේ. වචන කොච්චර ඉගෙන ගත්තත් වැඩි වෙන් නෑ. මේ ත්රෙඩ් එකට ඕනේ කුණු ගොඩක්, ඕනේ කුනුහරුපයක් අරන් ඇවිත් ඉන්ග්ලිෂ් වලින් කතා කරමු. වයස් භේදයක් ඕනේ නෑ. ඖට්කම් එකක් විදියට ඉන්ග්ලිෂ් පොලිෂ් වෙනවා නං එච්චරය්.

කව්රුවත් අතරේ තරගයක් නෑ. හැමෝම එකතු වෙලා සහයෝගයෙන් දැනුම එකිනෙකා අතරේ බෙදාගමු. ඔයාලගේ සහයෝගය නැතිව අපිට තනියෙන් ඉගෙන ගන්න බෑ . භාෂාවක් තනියම ඉගෙන ගත්තොත් මතක හිටින්නෙත් නෑ.

So these are the things I'm thinking to talk, improve and share with our friends. Hope friends will do the same!! I appreciate if our friends correct my posts if there are errors and mistakes.

cliches

vocabulary

slang

idioms

catchphrases

accents

acronyms

internet acronyms

internet slang

colloquial phrases

special grammar terms

swear words

resources

helpful websites

radio channels

natural reader softwares

story books

skype group

video lessons

dialogues

words used in special occasions and places. - hospital, sports, kitchen, garden, court, religious places etc.

Dulanzz and ltty head එක්ක එකතු වෙලා තමා වැඩේ පටන් ගන්නේ

indikson sameerasadaru Pinkpanther tigo sachi91 Deadmau5  ලත් ත්රෙඩ් එකට සපෝර්ට් කරනවා .

[QUOTE="jeffli, post: 11863280, member: 382922"] [CENTER][IMG]http://img198.imageshack.us/img198/1866/englishlearn.png[/IMG] [COLOR="Red"][SIZE="9"]ADVANCED ENGLISH[/SIZE][/COLOR][/CENTER] [SIZE="5"][COLOR="Blue"]මන් හිතන්නේ අද ලංකාවේ කව්රුවත් නෑ ඉන්ග්ලිෂ් වලින් කතා කරන්න බැරි. හැමෝටම හොදටම බැරි උනත් හිතේ තියෙන දේ තව කෙනෙක්ට තේරෙන්න කියා ගන්න පුළුවන්. පොඩිකාලේ ඉදන්ම ගෙවල් වල ඉන්ග්ලිෂ් වලින් කතාකරන අයටය්, ඉන්ටර්නැෂනල් ස්කුල් වල පොඩිකාලේ ඉදන්ම ඉගෙන ගත්ත අයටය් නං ඉතින් ඉන්ග්ලිෂ් වතුර වගේ පුළුවන්. එත් කොලබින් පිට හැදුන අපිට ඒ වාසනාව නැ. කතා කරද්දී හිර වෙනවා. ඕනේ කරන වචනේ කටට එන්නේ නැ. සමහර වචන දන්නේ නැ. වෙලාවකට ලජ්ජය් වැරදුනොත් කියල. සිංහල අපිට ඉන්ග්ලිෂ් බැරි උනාට කමක් නැ කියල හිතෙනවා වෙලාවකට. මටත් ඔය ලෙඩ ටිකක් තියෙනවා. ඒ නිසාම තමය් එළකිරි යාළුවොත් එක්ක එකතු වෙලා දන්න ඉන්ග්ලිෂ් තව ටිකක් පොලිෂ් කර ගන්න හිතුනේ. තමන් දන්න දෙයක් තව කෙනෙක්ට කියල දුන්නම, දන්න දේ හොදට මතක තියෙනවා. මට නං ඒක අත්දැකීමෙන් හොදටම දැනිච්ච දෙයක්. ඕව ඉතින් යාලුවෙක්ට වචනයක්වත් කියල දෙන්නේ නැති කුහකයන්ට තේරෙන්නේ නෑ. එයාලගෙන් අපි කව්රුත් අහන්න යන්නෙත් නැනේ. හරි එහෙනම්. යාලුවෝ ඇවිත් වචනයක් හරි අපිට කියල දෙන්න. අපිට වචනයක් හොයාගන්න පුළුවන් වෙන ක්රම අනන්තවත් තියෙනවා තමය්. හැබය් එහෙම හිතන නිසාම අපි ගොඩක් වචන ඉගෙන ගන්න එක මග ඇරලා, පස්සට කල් දාලා. අනික මෙහෙම හැමෝටම බැලු ගමන් පේන්න දාල තියෙන වචන නිතර ඇහැගැටුනම මතක තියෙනවත් වැඩිය්නේ. ඉන්ග්ලිෂ් පුළුවන් කියල හිතන් හිටියට නිව්ස් පේපර් එකක් කියවද්දී අලුත් වචන දෙක තුනක් හරි අපිට හම්බ වෙනවා. එහෙම නැ කියල කියනවා නං මන් අර කලින් කව්වා වගේ ගෙවල් වල පොඩි කලේ ඉදන් ඉන්ග්ලිෂ් කතා කරපු හරි, පොඩි කාලේ ඉදන් ඉන්ටර්නැෂනල් ස්කුල් එකකට ගිය කව්රු හරි වෙන්න ඕනේ. එහෙම අය ඉතින් 1000 කට එකය් ලංකාවේ ඉන්නේ. මොන උනත් කතා කරද්දී තමා හොදටම ප්රැක්ටිස් වෙන්නේ. එත් එහෙම කරන්න අමාරුය්. පුළුවන් නං පොඩියට ස්කය්ප් ගෘප් එකකුත් කරමු. කව්රු හරි පටන් ගන්නවා නං අපිත් එකතු වෙන්නම්. අලුත් වචන ඉගෙන ගන්න එක තමය් වැදගත්ම වැඩේ. ග්ර්මර් නං හැමෝටම පුළුවන්. ඒ නිසා ස්පෙෂල් ග්ර්මර් විතරය් ටාගට් කරන්නේ. වචන තමා වැඩියෙන් ටාගට් කරන්නේ. වචන කොච්චර ඉගෙන ගත්තත් වැඩි වෙන් නෑ. මේ ත්රෙඩ් එකට ඕනේ කුණු ගොඩක්, ඕනේ කුනුහරුපයක් අරන් ඇවිත් ඉන්ග්ලිෂ් වලින් කතා කරමු. වයස් භේදයක් ඕනේ නෑ. ඖට්කම් එකක් විදියට ඉන්ග්ලිෂ් පොලිෂ් වෙනවා නං එච්චරය්. කව්රුවත් අතරේ තරගයක් නෑ. හැමෝම එකතු වෙලා සහයෝගයෙන් දැනුම එකිනෙකා අතරේ බෙදාගමු. ඔයාලගේ සහයෝගය නැතිව අපිට තනියෙන් ඉගෙන ගන්න බෑ . භාෂාවක් තනියම ඉගෙන ගත්තොත් මතක හිටින්නෙත් නෑ.[/COLOR] [/SIZE] [SIZE="5"][FONT="Comic Sans MS"][COLOR="Red"]So these are the things I'm thinking to talk, improve and share with our friends. Hope friends will do the same!! I appreciate if our friends correct my posts if there are errors and mistakes.[/COLOR][/FONT][/SIZE] [CENTER][IMG]http://img707.imageshack.us/img707/7448/gleegqclasspicture.jpg[/IMG] [SIZE="5"][COLOR="Magenta"]cliches vocabulary slang idioms catchphrases accents acronyms internet acronyms internet slang colloquial phrases special grammar terms swear words :D resources helpful websites radio channels natural reader softwares story books skype group video lessons dialogues words used in special occasions and places. - hospital, sports, kitchen, garden, court, religious places etc.[/COLOR][/SIZE] [IMG]http://innerjoejoe.files.wordpress.com/2006/08/channing_tatum_shirtless.jpg[/IMG][IMG]http://27.media.tumblr.com/tumblr_lqjdaeLlh21qdqv28o1_500.jpg[/IMG] [SIZE="6"][COLOR="Purple"]Dulanzz [COLOR="DeepSkyBlue"]and[/COLOR] ltty head[/COLOR][COLOR="SeaGreen"] එක්ක එකතු වෙලා තමා වැඩේ පටන් ගන්නේ :yes:[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="DeepSkyBlue"]indikson sameerasadaru Pinkpanther tigo sachi91 Deadmau5 [/COLOR] [COLOR="SeaGreen"]ලත් ත්රෙඩ් එකට සපෝර්ට් කරනවා :cool:[/COLOR].[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom