Advanced Level Deadline

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    A/L exam deadline ඉවරද බන් ? බලපන් බන් මගේ gf application දාලා නෑ දැන් register වෙන්න බැයිද බන් :dull:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,381
    113
    ඉවරයි නේ සති 2කට කලින් sign කරා කට්ටිය. private පුලුවන්ද දන් නෑ..

    Call - doenets

    1911

    +94 11 2786200, +94 11 2784201, +94 11 2785202, +94 11 2784204, +94 11 2786205, +94 11 2784206, +94 11 2784207

    Ps : application දාල නැත්නම් ඉතින් ආයේ 2017 තමා.. admission sign කරලත් ඉවරයි. :angry:
     
    Last edited:
    • Like
    Reactions: Prince of Darkness

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    ඉවරයි නේ සති 2කට කලින් sign කරා කට්ටිය. private පුලුවන්ද දන් නෑ..

    Call - doenets

    1911

    +94 11 2786200, +94 11 2784201, +94 11 2785202, +94 11 2784204, +94 11 2786205, +94 11 2784206, +94 11 2784207

    Ps : application දාල නැත්නම් ඉතින් ආයේ 2017 තමා.. admission sign කරලත් ඉවරයි. :angry:

    :rofl::rofl: එහෙනම් ආතල්... private තමා බන් thanks මචන් help එකට rep
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    mama nam danna widiyata private unath school unath exam deadline eka ekkama dawasene thiyenne
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    Dan deadline iwarai bn. 2016/2/29 wenakan thamai private applications danna puluwan.....dan nam time nathoooo..........Next year february patan gatta gaman ma application danna kiyapan.