http://www.elakiri.com/forum/showthr...1771983&page=2 (scroll down page to see)
Quote:
Originally Posted by dragon-fighter
http://keys4free.com/advanced-systemcare-10-full/
මෙන්න මේක දාගෙන පිසි එක ක්ලීන් කරගන්න.. කවදාවත් ස්ලෝ වෙන්නේ නෑ

Quote:
Originally Posted by SpinXO
අපිට නම් මේක තමයි Best.
Quote:
Originally Posted by dragon-fighter
තමන්ට පුරුදු උන එක තමයි බෙස්ට් මචන්
මම ඔය හැම එකක්ම යූස් කරලා තියෙනවා.. ඇඩ්වාන්ස් සිස්ටම් කෙයා තමයි බෙස්ට්ම

උබල මේකේ use කරන්නේ pro එකද? නැත්තම් free එකද? pro එක ගන්න සල්ලි නැහැ බන් පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේකට key එකක් හරි crack එකක් හරි දියන්කෝ.. sure safe එකක් දියන්..
නෙට් එකේ හොයලා crack එකක් install කරන්න ගිහින් මලමගුල් 1000ක් විතර install වෙලා ඒවා unstall කරන්න බැරුව අන්තිමට pc එක reset කරන්නත් උන මචන්ලා.