Advanced SystemCare 14 Pro ! ගන්න වරෙල්ලා ! Free ! Free !

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,443
    1
    32,118
    113
    - උඩරට -
    පරිගණක මෙහෙයුම් පද්ධතිය ආශ්‍රිතව පැන නගින ගැටලු මගහරවා ගනිමින් පරිගනකය වේගවත් කරමු !

    Advanced SystemCare PRO 14

    ASC1.jpg

    • කෙතරම් හොද පරිගනකයක් වුවත් කාලයත් සමග එහි වේගය අඩුවීම ස්වාභාවික කරුනක්.එය පරිගනය බාවිතා කරන්නාගේ ස්වභාවය අනූවත් වෙනස් වෙන්න පුලුවන් දෙයක්.
    • පරිගණයක් Slow වීම කෙරේහි බලපාන ඔබ නොදන්නා වූ හේතු සමූහයක් තියෙනවා. උදාහරනයක් විදිහට පරිගණක මෘදුකාංග ආශ්‍රිත ගැටලු , යාවත්කාලීන කිරීම් වැනි දේවල්..
    • ඔය එකී මෙකී නොකී සියලු ගැටලු නිරාකරණය කර ගන්න නිර්මාණය කරපු මෘදුකාංගයක් තමා Advanced Systemcare කියන්නේ.
    • ඔබට පරිගණක ගැටලු මගහරවා ගැනීමට අවශ්‍ය සෑම මෙවලමක්ම මෙහි අන්තර්ගත වෙනවා.
    • මේ හා සමානව වැඩ කරන මෘදුකාංගයක් ලෙස " CC Cleaner " හදුන්වා දිය හැකි උනත් මෙපමණ වූ වැඩ ගොඩක් එමගින් කර ගැනීමට අවස්ථාවක් හිමි නොවේ.

    Clean, Speed up & Protect Your PC for Peak Performance

    ASC2.jpg

    • AI mode redefines one-click care to clean and optimize your PC
    • Deeper junk files cleaning & privacy sweeping will help release more space
    • Speed up the boot time with the 40% larger Startup Optimization database
    • Antivirus Protection ensures PC protection is working fine for you
    ASC3.jpg

    1. Basic System Clean, Fix and Optimization
    2. Fix System Weakness to Prevent Hacking with 1-click
    3. Smarter AI Mode for Intelligent Scan and Premium PC Cleaning
    4. 1-Click to Fix Disk Errors for More Stable Efficient PC System
    5. Keep Your Personal Data away from Untrusted Programs
    6. No One Can Steal Your Digital Fingerprint to Track Your Web Browsing
    7. Up to 300% Internet Speed with Internet Booster
    8. Up to 200% Faster PC Startup with Startup Optimization
    9. Deep Registry Clean and Defrag for Less Crashes
    10. New Disk Optimization Engine for Quicker System Speed
    11. Real-time Protection from Security Threats
    12. Full Detection against the Deepest Infections
    13. Detect and Enable Both Antivirus & Firewall for Dual Protection
    14. Auto Remove Ads & Privacy Traces for Safer Browsing
    15. Auto RAM Clean for Smoother System Running
    16. Auto Update to the Latest Version
    17. Free 24/7 Technical Support on Demand
    ASC4.jpg

    මෙන්න ගනිල්ලා සම්පූර්ණ සොෆ්ට්වෙයාර් එකම නිකන්
    ! Free Free ! with Activation Key

    Download Now

    No Cracks
    Genuine Product & Activation key via Online
     
    Attachments

    • ASC1.jpg
      ASC1.jpg
      79 KB · Views: 90

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,443
    1
    32,118
    113
    - උඩරට -
    mama type karanna awa witharai oke. kaalayak dagena hitiya kiyana tharan reddak wenne na. oka dagaththama startup time eka nan wadi wenawa.
    නිකන් දාගෙන හිටියට වැඩක් නෑ මචන් ඉතුරු ටික සෙටින්ග්ස් වලින් තමන්ට ඕනී විදිහට හදා ගන්න ඕනී..
    ‍රැම් එක ‍ෆ්‍රී කරලා දෙන සොෆ්ට් කෑල්ලක් එහෙම තියෙනවා ඕකේ :yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    නිකන් දාගෙන හිටියට වැඩක් නෑ මචන් ඉතුරු ටික සෙටින්ග්ස් වලින් තමන්ට ඕනී විදිහට හදා ගන්න ඕනී..
    ‍රැම් එක ‍ෆ්‍රී කරලා දෙන සොෆ්ට් කෑල්ලක් එහෙම තියෙනවා ඕකේ :yes:

    mama oke settings da arawada mewada okkoma hadala bn thibbe. oke hodai junk files , temp folder eka wage clean karaganna. startup time eka wadi wenawa dagaththahama. passe ahampoo winoptimizer eka dagaththa. eth use karanne na wadiya. use karanne registry eka poddak fix karaganna thamai. rare scenarios shortcut icon case eka fix karaganna. in real life mewage effect eka hena poddai bn. maha deyak wenne na. windows 7 thibba kaale nan podi effective ekak thibba.win 10 eka ram optimize karana wage wada hodata karanawa bn.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,443
    1
    32,118
    113
    - උඩරට -
    mama oke settings da arawada mewada okkoma hadala bn thibbe. oke hodai junk files , temp folder eka wage clean karaganna. startup time eka wadi wenawa dagaththahama. passe ahampoo winoptimizer eka dagaththa. eth use karanne na wadiya. use karanne registry eka poddak fix karaganna thamai. rare scenarios shortcut icon case eka fix karaganna. in real life mewage effect eka hena poddai bn. maha deyak wenne na. windows 7 thibba kaale nan podi effective ekak thibba.win 10 eka ram optimize karana wage wada hodata karanawa bn.
    ඉස්සරට වඩා හොදයි බන් දැන්. :yes:
    වයිරස් ගාඩ් එකක් ෆය්ර්වෝල් එකක් එහෙම තියෙනවා..
    සාමාන්‍ය කොම්පූටර් එකක් පාවිච්චි කරන කෙනෙක්ට ප්‍රයෝජනවත් ඉතින්.
    ගේම් බුස්ටර් එකක් එහෙම තියෙනවා.
    තව රිකවරි සොෆ්ට්වෙයර් අනම් මනම් ටිකක් තියෙනවා..
    ලොකුවට පරිගනක ගැන නොදන්න කෙනෙක්ට ඕනී ඔක්කොම දේවල් ටික තියෙනවා එතන..
    ඒකයි වටින්නේ..:yes:
    හොද ප්‍රොසෙක් එක්ක හොද ‍රැමක් තියෙන කෙනෙක්ට අමුතුවෙන් ස්ප්‍රීඩ් කරන්න දෙයක් නෑනේ..:)
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඉස්සරට වඩා හොදයි බන් දැන්. :yes:
    වයිරස් ගාඩ් එකක් ෆය්ර්වෝල් එකක් එහෙම තියෙනවා..
    සාමාන්‍ය කොම්පූටර් එකක් පාවිච්චි කරන කෙනෙක්ට ප්‍රයෝජනවත් ඉතින්.
    ගේම් බුස්ටර් එකක් එහෙම තියෙනවා.
    තව රිකවරි සොෆ්ට්වෙයර් අනම් මනම් ටිකක් තියෙනවා..
    ලොකුවට පරිගනක ගැන නොදන්න කෙනෙක්ට ඕනී ඔක්කොම දේවල් ටික තියෙනවා එතන..
    ඒකයි වටින්නේ..:yes:
    හොද ප්‍රොසෙක් එක්ක හොද ‍රැමක් තියෙන කෙනෙක්ට අමුතුවෙන් ස්ප්‍රීඩ් කරන්න දෙයක් නෑනේ..:)

    dan kiyanne oke maasa kihipayakata wage kalin ayin kare. 14 pro use kara giveaway ekakin set wela. oke awula thiyenne hithanne nathi case enawa bn. modules wena wenama oni tike install karagathhta awul bn. mata lokuwatama epa wune boot time eka. oke nathuwa 20-30 sec athule boot wenawa. dagaththa kaale 40seconds plus. sathiyakata sarayak aniwa 2min yanawamai.me ara startup eke defrag eka wela nathuwa. sleep karama wakeup wenne na etc etc. mage loku spec na bn. i5 5th gen laptop ekak thiyenne. 8GB ram. mama oke dagaththa anik reason eka game ekak ehema shape eke gahanna thamai. 1fps ekaka advantage ekak wela na bn. firewall ekanan useful athi mama use kare na. mata wune oke thamai. api fast wenna kiyala hithan eka eka ewa dammama thawa slow wenawa. temp appdata nan manual ayin karanawa ithin. basic walata hodai ithin ane manda bn.
     
    • Love
    Reactions: charitha2011