පරිගණක මෙහෙයුම් පද්ධතිය ආශ්‍රිතව පැන නගින ගැටලු මගහරවා ගනිමින් පරිගනකය වේගවත් කරමු !
Advanced SystemCare PRO 14
Clean, Speed up & Protect Your PC for Peak Performance
මෙන්න ගනිල්ලා සම්පූර්ණ සොෆ්ට්වෙයාර් එකම නිකන්
! Free Free ! with Activation Key
Download Now
No Cracks
Genuine Product & Activation key via Online
Advanced SystemCare PRO 14
- කෙතරම් හොද පරිගනකයක් වුවත් කාලයත් සමග එහි වේගය අඩුවීම ස්වාභාවික කරුනක්.එය පරිගනය බාවිතා කරන්නාගේ ස්වභාවය අනූවත් වෙනස් වෙන්න පුලුවන් දෙයක්.
- පරිගණයක් Slow වීම කෙරේහි බලපාන ඔබ නොදන්නා වූ හේතු සමූහයක් තියෙනවා. උදාහරනයක් විදිහට පරිගණක මෘදුකාංග ආශ්රිත ගැටලු , යාවත්කාලීන කිරීම් වැනි දේවල්..
- ඔය එකී මෙකී නොකී සියලු ගැටලු නිරාකරණය කර ගන්න නිර්මාණය කරපු මෘදුකාංගයක් තමා Advanced Systemcare කියන්නේ.
- ඔබට පරිගණක ගැටලු මගහරවා ගැනීමට අවශ්‍ය සෑම මෙවලමක්ම මෙහි අන්තර්ගත වෙනවා.
- මේ හා සමානව වැඩ කරන මෘදුකාංගයක් ලෙස " CC Cleaner " හදුන්වා දිය හැකි උනත් මෙපමණ වූ වැඩ ගොඩක් එමගින් කර ගැනීමට අවස්ථාවක් හිමි නොවේ.
Clean, Speed up & Protect Your PC for Peak Performance
- AI mode redefines one-click care to clean and optimize your PC
- Deeper junk files cleaning & privacy sweeping will help release more space
- Speed up the boot time with the 40% larger Startup Optimization database
- Antivirus Protection ensures PC protection is working fine for you
- Basic System Clean, Fix and Optimization
- Fix System Weakness to Prevent Hacking with 1-click
- Smarter AI Mode for Intelligent Scan and Premium PC Cleaning
- 1-Click to Fix Disk Errors for More Stable Efficient PC System
- Keep Your Personal Data away from Untrusted Programs
- No One Can Steal Your Digital Fingerprint to Track Your Web Browsing
- Up to 300% Internet Speed with Internet Booster
- Up to 200% Faster PC Startup with Startup Optimization
- Deep Registry Clean and Defrag for Less Crashes
- New Disk Optimization Engine for Quicker System Speed
- Real-time Protection from Security Threats
- Full Detection against the Deepest Infections
- Detect and Enable Both Antivirus & Firewall for Dual Protection
- Auto Remove Ads & Privacy Traces for Safer Browsing
- Auto RAM Clean for Smoother System Running
- Auto Update to the Latest Version
- Free 24/7 Technical Support on Demand
මෙන්න ගනිල්ලා සම්පූර්ණ සොෆ්ට්වෙයාර් එකම නිකන්
! Free Free ! with Activation Key
Download Now
No Cracks
Genuine Product & Activation key via Online


